හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද(01දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට නොපැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්රකාශයක් ලබාගැනීමට අද පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණි.