තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ගමන් ගත් විනෝද චාරිකා පෞද්ගලික බස් රථයක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී ඊයේ 4 රාත්‍රි ප්‍රපාතයකට පෙරලීයාමෙන් තුවාල ලැබූ තුවාලකරුවන් බේරා ගැනිමට කබවල ආධාරයෙන් ප්‍රපාතයට බැසීමට ගිය යුධ හමුදා නිළධාරින් දෙදෙනකු ලිස්සා ඇද වැටී තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහ
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ සිදු වූ විනෝද චාරිකා බස් රථ අනතුරින් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුලු කාර්‍ය මංඩලයේ දෙලොස්දෙනෙක් සිටින බව ඇල්ල පොලිසිය පවසයි .
Read Moreඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථය මුලින්ම සුඛෝපභෝගී ජීප් රියක ගැටී අතර එම ජීප් රියේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වන ජාතික ආරක්ෂවට සෘජුවම බලපාන විශේෂිත විමර්ශන ප්‍රමාදයකින් තොරව විමර්ශනය කිරීමට මෙන්ම දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් වාර්තා වන ආන්දෝලනාත්මක සිදුවීම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශනය කිරීම වෙනුවෙන් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) නමින් නව ඒකකයක් ආරම්භ කර තිබේ. නාරාහේන්පිට පැරණි කම්කරු කාර්යාල ගොඩනැගිල්ලේදී මෙම නව ඒ්කකය ඊයේ (04දා) විවෘත කරනු ලැබීය.
Read Moreහිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිවිතුරු හෙළ උරුමය මධ්‍යම කාරක සභිකයන් පිරිසක් අතර හමුවක් ඊයේ ෙපස්වරුවේ කොළඹ පිහිටි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ හමුව තිබේ.
Read Moreඇල්ලේදී ප්‍රපාතයකට පෙරළී අනතුරට පත්වූ බස් රථයේ සිරවී සිටි මගීන් බේරා ගැනීම සඳහා සහාය දුන් පුද්ගලයන් දෙදෙනෙක්ද තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. එසේ තුවාල ලැබූ වන් බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreවිනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් (04) වෙනිදා රාත්‍රී 09.20 පමණ ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල මවුන්ට් 07 හෝටලය අසළින් ප්‍රපාතයකට පෙරළීමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 15ක් බව පොලීසිය කියයි. රියදුරු ඇතුළු පිරිමි පුද්ගලන් 6ක් හා කාන්තාවන් 9ක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවිදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට සහ ජනතාවට අඩු මිලට අඛණ්ඩව විදුලිය ලබාදීමට නම් විදුලිබල මණ්ඩය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
Read Moreසති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑලියේ සංචාරක හොටල්, නවාතැන් පහසුකම් ලබා දෙන බංගලා සහ නිවාස දේශීය සංචාරකයන් විශාල පිරිසක් මේ වන විට මාර්ගගත ක්‍රමය ඔස්සේ වෙන් කරගෙන ඇති බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිළධාරියෙකු පැවසීය.
Read Moreඅපේ රජය පරීක්ෂණ සිදු කරන්නේ ජනතාව වෙනුවෙන් මිස ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කරන්න නොවෙයි. කුරුක්කලමඩම් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ඇතිනම් ඉදිරිපත් කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අතුරුදහන් වු පුද්ගලයින්ට ගෞරවණිය අවසානයක් ලබාදීමට කටයුතු කළ යුතුයි.
Read Moreවියත්පුර මන්ත්‍රී නිවාස ලබා දීමේදී යම් අක්‍රමිකතාවක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreමාතර නිල්වලා ගගබඩ උද්‍යානය මගින් මහජන පීඩාවක් සිදු විය හැකි බවට පොලීසිය විසින් අධිකරණය වෙත කල පැමිණිල්ලකට අනුව මාස එක හමාරක පමණ කාලයක් වසා තබන ලෙසට පනවා තිබු ආඥාව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින් අද (04) ඉවත් කලේය.
Read Moreවෙළෙඳපොළේ භාවිත කරමින් තිබෙන ඖෂධයක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණොත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවත් එම ඖෂධය සම්බන්ධයෙන් සුළු හෝ අවදානමක් ඇති බවට තහවුරු වන්නේ නම් එය භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
Read Moreපාසල්වල 5, 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට හය 11 ශ්‍රේණි දක්වා සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස අධ්‍යාපන උසස් අධ්‍යාපනය හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
Read Moreබදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී අද (4) පස්වරුවේ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයට පෙරලීයාමෙන් එක් අයෙක් තුවාල ලබා බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කල බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි .
Read More05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (03) රාත්‍රියේ නිකුත් විය. එම විභාගයෙන් ලකුණු 198 ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ අම්බලන්ගොඩ ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන දියණියකි.
Read More2025 ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව ලකුණු 197 ක් ලබා ලබාගනිමින් ලංකාවෙන්ම සිංහල මාධ්‍ය දෙවැනි ස්ථානය ලබා ගැනිමට රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක විද්‍යාකර ප්‍රාථමික විද්‍යාලයේ කේ.වී.තරුෂි ඉමත්මා සිසුවිය සමත්ව ඇත.
Read Moreධාවනයට නොසුදුසු තත්වයේ පවතින ලොරි රථයක් ධාවනය කරමින් සිටියදී ගිනිගත්හේන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පිරිසක් විසින් (04) දින පොලිස් භාරයට ගෙන රියදුරු ඇප මත මුදාහැර ඇත.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තුසිත හල්ලොලුව මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද(04දා) නියෝග කර තිබේ.
Read More42 හැවිරිදි මිශ්‍රා ටෙස්ට් තරග 22 ක්. එක්දින තරග 36 ක් හා විස්සයි20 තරග 10 ක් ඉන්දියාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කඩුළු 156 ක් දවා ගැනීමට සමත්වී ඇත.
Read Moreරත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කර තිබූ වෛද්‍යවරුන්ගේ සංඛේත වැඩ වර්ජනය අත්හිටුවා තිබේ.
Read Moreවිදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අද (04දා) මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.
Read Moreසිරදඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් 10 වනදා යළි කැඳවීමට තීරණය කර තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සහමුළුව සහ ජපානයේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයේ නිරත වීමට ඇති හෙයින් ෂැංහයි සමුළුවට සහභාගී නොවුණු බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreමෙවර ශිෂයත්ව විභාගයෙන් ලංකාවේ පළමු ස්ථානය දිනා ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යලයේ එම්.ඩබ්ලිව්.ශනුදි අමායා ශිෂයාව සමත්ව තිබේ.
Read Moreපාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබා නොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ කාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායන් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවට ඒවා වසා දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Read Moreව්‍යාජ අංක තහඩු සවිකොට සුඛෝපභෝගී මෝටර් රථයක් පදවමින් සිටි වෛද්‍යවරියක මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, මන්නාරම නරුවිලික්කුලම් වෙරළ ප්‍රදේශයේ, මන්නාරම විශේෂ පොලීස් ඒකකය හා එක්ව 2025 සැප්තැම්බර් මස 02 වැනි දින සහ 03දා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 203කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ ග්‍රෑම් නවසිය හයකට (906) අධික තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.
Read Moreපාතාල ක්‍රියාකාරකම් සඳහා තියුණු ආයුධ සහ ව්‍යාජ ලෙස සකස්කල යතුරුපැදී ආදායම් බලපත්‍ර සහ රක්ෂණ සහතික කාඩ් පත් සමග පුද්ගලයින් දෙදෙනෙකු කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගත්බව එම ඒකකය සදහන් කරයි .
Read More