එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදය සහ ඉරානය අතර නවතම වර්ධනයන් පිළිබඳව
සිය සමාජ මාධ්‍යවල අදහස් ප්‍රකාශ කර තිබේ
ඔහුගේ Truth Social වේදිකාවේ, ඉරාන යුද්ධය සහ හෝමූස් අවහිර කිරීම ගිවිසුමකින් අවසන් විය හැකි නමුත්
ඉරානය එකඟ නොවන්නේ නම් බෝම්බ හෙලීම තීව්ර විය හැකි බව ඔහු පවසයි.