රතුගල ආදිවාසී ගම්මානයේ නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තන් අභාවප්රාප්ත වී ඇති බව වර්ථාවෙයි.
මියයන විට ඔහු 62 හැවිරිදි වියේ පසුවූ ඔහු වැලිසර ළය රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය