ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50 දක්වා
ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.
සංශෝධිත බදු අනුපාතය 2026 මැයි 5 වන දින සිට 2026 දෙසැම්බර් 31 වන දින දක්වා බලපැවැත්වෙන බව මුදල්
අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.