යාපනයේ තැනින් තැන වර්ධනය වෙමින් පවතින අපරාධ හා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා රැල්ල වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සියලූම ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ට දැනුම් දී තිබේ.
දරුවන් යොදා ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට මත්කුඩු බෙදාහැරීම සිදුකළ ජාවාරමක් වැටලීමට බස්නාහිර පළාත් පොලිස් බුද්ධි අංශය සමත්වුණා.
Read Moreඑංගලන්තයේ මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ(MCC) සභාපති ධූරයේ කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගේ ධූර කාලය (30) දිනයෙන් අවසන් වීමත් සමග නව සභාපතිනිය ලෙස එංගලන්ත හිටපු ක්‍රිකට් නායිකාවක වන Clare Connor ඊයේ (1) වැඩ භාර ගෙන ඇත.
Read Moreකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව වරාය හා නාවුක අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කර සිටියි.
Read Moreබස්නාහිර පළාත තුළ පැය දෙකක කාලයක් තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 188ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreචීනයේ සිට කාබනික පොහොර ශ්‍රි ලංකාවට ගෙන ආ නැව ආපසු ගොස් ඇති බවත් ශ්‍රි ලංකාවේ ප්‍රමිතීන්ට අනුව පොහොර ලබාදීමට අදාළ සමාගම එකඟ වි ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කලේය.
Read Moreවසරේ මේ දක්වා වාර්තා වි ඇති ඩෙංගු රෝගින් සංඛ්‍යාව පසුගිය වසරට සාපෙක්ෂව පහළ යාමක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
Read Moreසේවක හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථ ධාවනය ගැටලුවක් වී ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියි. මහනුවර දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ බස් රථ සම්බන්ධයෙන් ලබන සඳුදා සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.
Read Moreඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට (01) දින පස්වරුවේ ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ඊයේ දින රාත්‍රියේ සිට විවෘත කර ඇත.
Read Moreමුරුංකන් පොලිස් ස්ථානය අසල මාර්ග බාධකයේ දී ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9යි ග්‍රෑම් 920ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරට විවෘත කළ ඊයේ (01) සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මගීන් වැඩිපුර පටවාගෙන ධාවනය වූ පෞද්ගලික බස්රථ 9ක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප‍්‍රසන්න සංජීව මහතා පැවසීය.
Read Moreබ්‍රසීලියානු ජෛව තාක්‍ෂණ සමාගමක් වන බයෝම් විසින් චීන සමාගමක් වන කැන්සිනෝ ජෛව විද්‍යාත්මක සමාගමේ කොවිඩ්-19 එන්නත් එරට තුළ බෙදාහැරීම සඳහා ගිවිසුමකට පැමිණ තිබේ.
Read Moreමැතිවරණ කොමිෂන් සභාව විසින් සකසා ඇති මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය එම කොමිෂන් සභාවටම ලබාදෙන ලෙස එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් ඊයේ (30) පැවසීය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් කොවැක්ස් පහසුකම යටතේ මෙරටට පරිත්‍යාග කළ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 04 ක් අද (01දා) රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි.
Read Moreරෝගයට එරෙහිව පූර්ණ එන්නත ලබා දුන් වැඩිහිටි ජනගහනය ප්‍රාන්ත හා ප්‍රදේශීය වශයෙන් 80%කට ආසන්න වනවිට මෙම තීරණයට එයි.
Read Moreකිලෝ ග්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1200 කින් ඉහළ දැමිය යුතු බව ලිට්‍රෝ සුරැකිමේ ජාතික එකමුතුව පවසයි. නැව් හා රක්ෂණ ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් එකතු වූ විට වියදම පමණක් පියවා ගැනීමට 12.5 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,800 කට අලෙවි කළ යුතු බවයි ඔවුන් සඳහන් කර සිටියි.
Read Moreපවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක පහක නායයෑම් අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශය පවසයි.
Read Moreඉක්වදෝරය මෙම සතිය මුලදී සිදු වූ දරුණුතම කැරැල්ල හේතුවෙන් සිරකරුවන් 118දෙනෙකු මියගොස් තවත් 79 දෙනෙකු තුවාල ලැබීය.
Read Moreඊයේ (30) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 58 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 10 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 48 දෙනෙකු අයත්.
Read More2021 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අතිරේක ක්‍රීඩකයන් පස්දෙනෙකු නම් කර තිබේ.
Read Moreපාස්කු ප්‍රහාරය වළක්වන්න ක්‍රියාමාර්ග නොගැනීම නිසා රාජකාරිය පැහැර හැරීම වගේම මිනීමැරීම් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාට කොලඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී චෝදනා පත්‍ර භාර දීම අද (01) සිදුවුණා.
Read More2021 වසර අවසානය වන විට අවු. 3ට වැඩි සියලුම පදිංචිකරුවන්ට එන්නත් කිරීමට ආර්ජන්ටිනාව සැලසුම් කරයි.
Read More2022 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත, එළඹෙන පාර්ලිමේන්තු සතියේ (04 සිට 08 දක්වා) දිනයක දී මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreසියලුම ආසාදන හා මරණවලින් 19%ක් සහ 14%ක් වාර්තා කරමින් එක්සත් ජනපදය තවමත් කොවිඩ්-19 රෝගීන් හා මරණවලින් ලොව ඉදිරියෙන්ම සිටී.
Read Moreරට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙයි.
Read Moreකඩාකප්පල්කාරී උද්ඝෝෂණ සම්බන්ධයෙන් රජය මෘදු ප්‍රතිපත්තියක නොසිටිය යුතු බව ත් දැඩි පියවර ගත යුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා සිටියි.
Read Moreඇත්ත කියන අය දඩයම් කිරිම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට හා කෘෂිකාර්මික සේවා දියුණු කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලැබීමට නියමිත බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. මෙම ණය මුදල කඩිනමින් ලැබීමට නියමිත බවද ඒ මහතා සඳහන් කරයි.
Read Moreමට්ටක්කුලිය ප්‍රදේශයේ සුප්‍රසිද්ධ එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයා ඇතුළු සැකකරුවන් ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
Read Moreමෙහිදි අත්‍යාවශ්‍ය සේවක පිරිස් සේවයට කැඳවිය යුතු වන අතර ඒ සදහා ආයතන ප්‍රධානියාට බලය පවරා දි තිබේ. නිල වාහන හිමි හෝ සංචිත මගින් සේවයට කැඳවන සේවකයන් අඛණ්ඩව සේවයට වාර්තා කළ යුතු වෙයි. අනෙකුත් නිලධාරින් මාර්ගතව සේවය කළ යුතු වෙයි.
Read More