saravita-anim2

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා

Latest News - timelapse 6516 hours ago

LATEST

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට තවත් අතිරේ​ක ක්‍රීඩකයන් පස්දෙනෙක්

calendar_today 2021 ඔක් 01 - 18:01 remove_red_eye - 922  

2021 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අතිරේ​ක ක්‍රීඩකයන් පස්දෙනෙකු නම් කර තිබේ.

පාස්කු ප්‍රහාරය වළක්වන්න ක්‍රියාමාර්ග නොගැනීම නිසා රාජකාරිය පැහැර හැරීම වගේම මිනීමැරීම් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාට කොලඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී චෝදනා පත්‍ර භාර දීම අද (01) සිදුවුණා.

Read More

2021 වසර අවසානය වන විට අවු. 3ට වැඩි සියලුම පදිංචිකරුවන්ට එන්නත් කිරීමට ආර්ජන්ටිනාව සැලසුම් කරයි.

Read More

2022 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත, එළඹෙන පාර්ලිමේන්තු සතියේ (04 සිට 08 දක්වා) දිනයක දී මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

සියලුම ආසාදන හා මරණවලින් 19%ක් සහ 14%ක් වාර්තා කරමින් එක්සත් ජනපදය තවමත් කොවිඩ්-19 රෝගීන් හා මරණවලින් ලොව ඉදිරියෙන්ම සිටී.

Read More

රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙයි.

Read More

කඩාකප්පල්කාරී උද්ඝෝෂණ සම්බන්ධයෙන් රජය මෘදු ප්‍රතිපත්තියක නොසිටිය යුතු බව ත් දැඩි පියවර ගත යුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා සිටියි.

Read More

ඇත්ත කියන අය දඩයම් කිරිම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට හා කෘෂිකාර්මික සේවා දියුණු කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලැබීමට නියමිත බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. මෙම ණය මුදල කඩිනමින් ලැබීමට නියමිත බවද ඒ මහතා සඳහන් කරයි.

Read More

මට්ටක්කුලිය ප්‍රදේශයේ සුප්‍රසිද්ධ එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයා ඇතුළු සැකකරුවන් ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More

මෙහිදි අත්‍යාවශ්‍ය සේවක පිරිස් සේවයට කැඳවිය යුතු වන අතර ඒ සදහා ආයතන ප්‍රධානියාට බලය පවරා දි තිබේ. නිල වාහන හිමි හෝ සංචිත මගින් සේවයට කැඳවන සේවකයන් අඛණ්ඩව සේවයට වාර්තා කළ යුතු වෙයි. අනෙකුත් නිලධාරින් මාර්ගතව සේවය කළ යුතු වෙයි.

Read More

සේවා ලබාගැනීමට අපේක්ෂිත ජනතාව වෙනුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදු කර සිටියි. සේවා ලබා ගැනීමට පැමිණීමට පෙර 011 2 677 877 අංකය අමතා දිනයක් හෝ වේලාවක් වෙන් කර ගත යුතුයි.

Read More

ණය වාරික නොගෙවීම මත තම ගණුදෙනුකරුවන්ගේ වාහන හා දේපළ පවරා ගැනිමෙන් වළකින ලෙස මහ බැංකුව සියලුම බැංකුවලට හා මූල්‍ය ආයතනවලට උපදෙස් ලබාදි තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පිය පුතු දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන දූෂණ මර්දන ඒකකය සමත් වුණා.

Read More

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී සියයට 100 ක ආන්තිකයක් පනවමින් මහ බැංකුව මිට පෙර නිකුත් කර තිබූ රෙගුලාසි ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

සිය නිවසේ 16 හැවිරිදි බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ඇය මියයෑමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ මස 14 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) නියම කර තිබේ.

Read More

අපරාධ නඩු යනාදි නීතිමය ක්‍රියාමාර්ගවලදි ළමයින් සාක්ෂිකරුවන් ලෙස උසාවියට කැඳවිම වැළැක්විමේ නීතිය සමඟ විඩියෝ තාක්ෂණයෙන් ළමයින්ගෙන් තොරතුරු ලබා ගන්නා විශේෂ මැදිරියක් අද රාගමදි විවෘත කෙරේ

Read More

ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් ලබන 18 වනදා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට පරිපාලනය කර ඇති සමස්ත කොවිඩ් එන්නත් ප්‍රමාණය 26298153 ක් වෙයි.

Read More

මේ යටතේ නැගෙනහිර පළාතේ ගොවීන් සඳහා පමණක් මේ වනවිට බෙදා හැර ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 1000 ඉක්මවා ඇතැයි මෙම සාකච්ඡාවේදී සඳහන් විය.

Read More

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදට යෙදි තිබේ.

Read More

අද (01) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 171දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 195 දෙනකුට ඉකුත් මාස දෙකක කාලය තුළ දි කෝවිඩ් වයිරසය ආසාදනය වි ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

Read More

දිවයින පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කර තිබේ

Read More

ඉන්දීය විදේශ කටයුතු ලේකම් හර්ෂ් වර්ධන් මහතා නිල සංචාරයක් සඳහා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.

Read More

මෙම වසර අවසානය වනවිට සීනොවැක් එන්නත් මාත්‍රාවන් මිලියන 6ක් නිෂ්පාදනය කිරීම සහ ඉන් පසුව සෑම වසරකම මාත්‍රාවන් මිලියන 96ක් නිෂ්පාදනය කිරීම නිෂ්පාදන ක්‍රියාවලියේ අරමුණ වෙයි.

Read More

පරිවාසභාරයේ සිටින දරුවන්ට වෘත්තිය අධ්‍යාපනයක් ලබාදිමේ වැඩපිළිවෙලක් නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය හා කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය එක්ව ආරම්භ කර ඇත

Read More

වනජිවි දෙපාර්තමේන්තුවට අයත් මොණරාගල ඇතිමලේ ගැටබලගොඩ රක්ෂිතයේ ඉඩමක් ගිනි තැබිමේ සිද්ධියක් සම්බන්ධ පුද්ගලයෙකුට නීති මගින් කටයුතු නොකර සිටිමට අල්ලස් වශයෙන් රුපියල් 7000ක මුදලක් ඉල්ලු බව කියන වන ක්ෂේත්‍ර සහකාරවරුන් දෙදෙනෙකු අල්ලස් හේ දුෂණ විමර්ශන කොමිසම අද අත්අඩංගුවට ගනු ලැබිය.

Read More

වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය වනතුරු නව සාමාන්‍ය තත්ත්වය යටතේ ආරක්ෂාකාරීව රටේ සාමාන්‍ය කටයුතු සිදුකර ගැනීම සඳහා ප්‍රංශ රජය හදිසි නීතිය යොදාගැනීමට කටයුතු කරන බව කියයි.

Read More

හදිසි හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පසුගියදා රෝහල් ගත කර තිබුණි. හෙට දිනයේදී මන්ත්‍රීවරයා පැය 08ක හෘද සැත්කමකට මුහුණ දීමට නියමිතව ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.