saravita-anim2

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා

Latest News - timelapse 6505 hours ago

LATEST

කොවිඩ් ආසාදනය වන පුද්ගලයින් අතර පවතින රෝග ලක්ෂණ 9ක් හඳුනා ගැනේ

calendar_today 2021 ඔක් 03 - 13:26 remove_red_eye - 1114  

කොවිඩ් ආසාදනය වන පුද්ගලයින් අතර දින 90ත් 180ත් දක්වා වූ කාලයක් දක්නට ලැබෙන දිගුකාලීන රෝග ලක්ෂණ 9 ක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර සිය Twitter ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියි.

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මකයි.

Read More

සෞභාග්‍යා ගම්මාන ව්‍යාපෘතිය යටතේ මිනුවන්ගොඩ කොට්ඨාසයෙහි ඉදිකරන ලද ගම්මාන හතරක් විවෘත කිරීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read More

දිගුකාලීන ණය පදනම මත චීනයෙන් ඛණිජ තෙල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.

Read More

කහදූව තලාව ප්‍රදේශයේ බැංකුවක සේප්පුව කඩා රුපියල් ලක්ෂ අටහමාරක මුදලක් සොරාගත් 5 දෙනෙකුගෙන් යුත් කල්ලියක් බද්දේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලබන වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන 12 වැනිදා ඉදිරිපත් කිරිමට නියමිත.

Read More

එළවළු තොග ව්‍යාපාරිකයෙකු වන කේ නසිර්කාන් මහතා විසින් මෙලෙස නොමිළයේ එළවළු පාර්සල් බෙදා දෙනු ලැබූ අතර ජනතාව විශාල ශයෙන් එක්රැස්වී මෙම එළවළු පාර්සල් ලබා ගැනීම දක්නට ලැබිණ. එළවළු කිලෝ 30,000 ක පමණ මෙලෙස බෙදා දීමට කටයුතු කර තිබිණ.

Read More

ඊයේ උදෑසන 6 සිට සවස 6 දක්වා බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදි වරෙන්තුකරුවන් 531ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවාකර මහතා කොරියාවේ විදේශගත රැකියාවක වසර 10ක් පමණ නිරත වි නැවත ලංකාවට පැමිණ මෙම කාබනික වගාවෙන් ගොවිතැන ආරම්භ කර ඇති අතර මේ සදහා පවුලේ සියලු දෙනාගේ සහය හිමිවන බවද ඔහු පැවසිය.

Read More

සිවුදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවීමට නියමිතය.

Read More

ඊයේ දින සවස බදුල්ල පොලිස් වසමේ ලිදමුල්ල ප්‍රදේශයේදි නිවසට අයුතු ලෙස ඇතුව වු පිරිසක් නිවෙස් හිමියාට යකඩ පොල්ලකින් සහ අතින් පයින් පහරදිමක් සිදු කිරිම හේතුවෙන් මිය ගොස් තිබේ.

Read More

චීනයේ සීනොවැක් කොවිඩ්-19 එන්නත රෝහල් ගත කිරීමට එරෙහිව 90%ක කාර්යක්ෂමතාවක් පෙන්නුම් කළ බව ඔස්ට්‍රේලියානු නියාමකයන් පවසයි.

Read More

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, බහුකාර්ය ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන ‘KAGA’, සහ ‘MURASAME’ හා ‘FUYUZUKI’ යන ඩිස්ට්‍රෝයර් නෞකා ත්‍රිත්වය අද (2021 ඔක්තෝබර් 02) නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

ගාල්ල උණවටුන ප්‍රදේශයේ හෝටලයක පැවති වැඩමුළුවකදි කෑගල්ල බන්ධනාගාරයේ වැඩබලන අධිකාරිවරයෙකු බිමත්ව කළහකාරි ලෙස හැසිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

’’මම ජනතාවගේ කැමැත්තට කීකරු විය යුතුයි. වසර ගණනාවකට පෙර මාව ජනාධිපති ධුරයට පත් කළ මගේ රටවැසියන්ට මා දැන් කියන්නේ මම ඔබේ ආශාවන්ට අවනත වන බවයි’’ ඩුටර්ටේ පැවසීය.

Read More

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා නිල සංචාරය සඳහා දිවයිනට පැමිණි ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරටට පැමිණ ඇත.

Read More

හෙටට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයිනේ සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ්-19 ට එරෙහි ස්පුට්නික්-වී එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ගැනීමට සූදානම් බව රුසියානු සෞඛ්‍ය ඇමති මිහායිල් මුරෂ්කෝ පැවසීය.

Read More

පාසල් ආරම්භ කිරීමේ වැඩ පිළිවෙල මෙම මස සිට අරඹන බ​ව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.

Read More

ඊයේ (02) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 55 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 15 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 38 දෙනෙකු අයත්.

Read More

මාර්තු මස අවසානය දක්වා විදේශීය ඉන්ධන ටැංකි රියදුරන් 300දෙනෙකුට වහාම සේවයට ඉල්ලා සිටින අතර, යුරෝපීය ට්‍රක් රථ රියදුරන් සඳහා ’තාවකාලික’ වීසා 5,000ක් නිකුත් කිරීමට යයි.

Read More

අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන්ව හමුවීම සඳහා පනවා ඇති තහනම ලබන සඳුදා (04) සිට ඉවත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාව ලබාදීමට අදාළ ක්‍රමවේදය මේ වන විටත් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටියි.

Read More

රුසියානුවන් මිලියන 42.4කට වැඩි පිරිසකට පූර්ණ එන්නත ලබාදී තිබුණත්, එරට තුළ එන්නත්කරණයට පසුබසින පිරිස වැඩි වීමද ආසාදන ඉහළ යෑමට හේතුවක් බව කියයි.

Read More

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට ආයෝජනය සඳහා ලබාදිම පිළිබඳව සාකච්චා කිරිම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් යළිත් වරක් රැස්වීමට තීරණය කර තිබේ.ඒ අනුව එම පක්ෂ නායකයන් එළැඹෙන 5 දා රැස්වීමට නියමිතව තිබේ.

Read More

2022 අයවැය සදහා ග්‍රාමීය මට්ටමින් යෝජනා ලබා ගැනීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

Read More

සමාජ මාධ්‍ය තුළ මෙන්ම ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් දිනා සිටින ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා ඇයගේ සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතරතුර අනතුරකට මුහුණ දී ති​බේ.

Read More

මේ මස අවසන් විමට ප්‍රථම ප්‍රාථමික පාසල් විවෘත කිරිම ඉලක්කය වි ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේය.

Read More

ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් සංවර ලෙස කටයුතු කළහොත් නොවැම්බර්, දෙසැම්බර් වන විට කොවිඩ් රෝගය රටින් තුරන් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා යළි ආරම්භ කර ති​බේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.