මේ වසරේ ගතවූ දින 20ක කාලය තුළදී සංචාරකයෝ 53,791 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මේ වන විට දිනකට සාමාන්‍ය යෙන් සංචාරකයන් 3000 කට ආසන්න පිරිසක් ලංකාවට පැමිණෙන බවත් මුල් දින 20 ලංකාවට පැමිණි ආපු සංචාරකයන් වැඩි පිරිසක් රුසියානුවන් බවත් ඔහු පැවැසීය.
එම සංඛ්‍යාව දසදහසකට ආසන්න අගයක් බවද අමාත්‍යවරයා පැවැසීය.