saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6408 hours ago

LATEST

නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝම්බර් 1වනදා දක්වා දීර්ඝ කෙරේ

calendar_today 2021 සැප් 17 - 11:44 remove_red_eye - 1241  

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝම්බර් මස 1 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.

දිවයිනම ආවරණය වන පරිදි සියලු පොලිස් සිථාන ඒකාබද්ධව ක්‍රියාත්මක කළ මත්ජාවාරම්කරුවන් කොටුකර ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුමේදී සැකකරුවන් 1,538 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සහ ළමුන් අලෙවි කිරිමට උපයෝගි කරගත් අසභ්‍ය වෙබ් අඩවියක හිමිකරුවෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසික් අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

Read More

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිනිල්ල වහාම විමර්ශනය කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත උපදෙස් ලබා දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

තවදුරටත් දිස්ත්‍රික් හා පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි. මේ වනවිට සෑබෑවටම බිම් මට්ටමේ රෝගීන්ගේ අඩුවක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර සිටියි.

Read More

[LONG READS] තලේබාන් දේශපාලනයට පෙර ඇෆ්ගනිස්තානයේ දේශපාලනය අවබෝධ කර ගැනීම සඳහා වැදගත් වන ප්‍රධාන දේශපාලන චරිත පහකි. එනම්, මොහොමඩ් සහීර් ෂා, මොහොමඩ් ඩාවුඩ් ඛාන්, මීර් අක්බර් කයිබර්, නූර් මුහම්මද් තාරකි, සහ හෆීසුල්ලා අමීන් ය.

Read More

ඊයේ පුද්ගලයින් 94,651 දෙනෙකුට කොවිඩ් එන්නත්කරණය ලබා දි තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්විමක් අද පැවැත්වෙනවා.

Read More

මාර්ගගත ක්‍රමය ඔස්සේ දැනටමත් ඉගැන්විම් කටයුතු සිදුකරමින් සිටින පාසැල් ගුරුවරුන්ට එම ඉගැන්වීම් කටයුතු නොකරන ලෙසට යම් පුද්ගලයෙකු විසින් කුම ආකාරයකින් හෝ තර්ජනය කරනු ලැබුව හොත් එම පුද්ගලයින්ට එරෙහිව සෘජුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, 119 හො ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කළ හැකි බව පොලිස් මූලස්ථානය කියයි.

Read More

විදුලි සැපයුම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 44ක් හිඟ මුදලක් අය විය යුතු ව ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසා සිටියි. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ පිරිස් බිල්පත් ගෙවීම පැහැර හැර ඇති බවත් විදුලිය කප්පාදු කිරීමෙන් ජනතාව අපහසුතාවට පත් කිරීමට මේ දක්වා පියවර ගෙන නොමැති බවත් කෙසේ වෙතත් මෙය තවදුරටත් සිදු කළ නො හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Read More

බන්ධනාගාර ඇමතිවරයා ලෙස තමන් බන්ධනාගාර දියුණු කිරීම වෙනුවෙන් සෑහෙන වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු කළ බවත් එවැනි වැඩ කළ තමන්ට දැන් එල්ලවන චෝදනා වැනි “මෝඩ වැඩක් කරවි යැයි විශ්වාසකරන්නේ දැයි” හිටපු බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.

Read More

මාසයකට ආසන්න කාලයක් පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වනදා පසු ඉවත් කරන්නේද නැද්ද යන්න අද කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේදි තිරණය කිරිමට නියමිතය.

Read More

අද (17) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 255කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 816 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

2003 ඔක්තෝබර් 15 දින සිට චීනයේ මිනිසුන් සහිත සෑම අභ්‍යවකාශ මෙහෙයුමකදීම ආරක්ෂිතව පෘථිවිය කරා පැමිණෙමින් සිය මෙහෙයුම් සාර්ථකව අවසන් කර ඇත.

Read More

මේ වන විට රාජසන්තක කර ඇති ’’පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට’’ සම්බන්ධ වූ ’ඊබ්‍රාහිම් පවුලට’ අයත් තඹ කම්හල, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන එමඟින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගන්නේ යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

වයස අවුරුදු 12 ත් 18 ත් අතර සීමාවේ පසුවන දරුවන්ට එන්නත් ලබාදිය යුතු බවයි ශ්‍රී ලංකා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් සංසදයේ සභාපති මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රජිත් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ.

Read More

ඔස්ට්‍රේලියාව-එක්සත් රාජධානිය-එක්සත් ජනපදය විසින් ඇති කරගෙන තිබෙන න්‍යෂ්ටික සබ්මැරීන ගිවිසුම කලාපීය ස්ථාවරභාවයට තර්ජනයක් බව චීනයද අවධාරණය කළ අතර, මෙම සබ්මැරීන තම මුහුදු සීමාවට නොඑවන්නැයි නවසීලන්ත අගමැතිනිය දැඩිව කියයි.

Read More

අද (16) සිට තේ, පොල්, රබර් ඇතුළු සියලු බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් 02 ට අවසර දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.

Read More

ඥානසාර ස්වාමීන් වහන්සේගේ මෙම ප්‍රකාශය පොදු ජනතාව අතර මහත් භීතියක් සහ සංත්‍රාසයක් ඇති කර තිබේ. කෙසේ වුවද, පාස්කු ඉරුදින ප්‍රහාරය නිසා ඇති වූ ජීවිත විනාශය, ඉන්පසුව මෙරට ජනතාවට ඇති වූ ප්‍රශ්න සහ අභියෝග පිළිබඳව ද අපි හොඳින් දනිමු.

Read More

චීනයේ නිෂ්පාදිත Sinopharm සහ Sinovac යන එන්නත් මෙම ඉලක්කය සපුරාගැනීමේදී බහුල වශයෙන් රට තුළ පරිපාලනය කර ඇති බව සඳහන් වෙයි.

Read More

පාස්කු ප‍්‍රහාරය හා සමාන ප‍්‍රහාරයක් ඉදිරියේදී එල්ල විය හැකි බවට ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මාධ්‍ය ඔස්සේ පසුගියදා සිදු කළ හෙළිදරව්ව පිළිබඳ නිසි අවධානය යොමු කර එම කරුණු සම්බන්ධයෙන් අපක්ෂපාතී පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස පාස්කු ඉරුදින ප‍්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප‍්‍රකාශක කමිටුවේ සාමාජික සිරිල් ගාමිණී පියතුමා පොලිස්පතිවරයාගෙන් අද ඉල්ලා සිටියේ.

Read More

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

ඉතාලියේ මිලියන 60ක් වූ ජනගහනයෙන් 74%කට පමණ අවම වශයෙන් එක් කොවිඩ්-19 මාත්‍රාවක් හෝ ලබමින්, 68%ක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති පසුබිමක එරට තුළ මරණ 96.3%කින්ද, රෝහල් ගතවීම් 93.4%කින්ද, දැඩි සත්කාර ඇතුළත් කිරීම් 95.7%කින්ද අඩු කිරීමට එන්නත් උපකාරී වූ බව සඳහන් වෙයි.

Read More

ඊයේ (15) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍118 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 23 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 95 දෙනෙකු අයත්

Read More

සතොස ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ කවයේ සිටි විශාල පිරිසකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ජනාධිපතිවරයා තහවුරු කරයි.

Read More

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානයෙන් පසුව විස්සයි විස්ස නායකත්වයට සමුදීමට තීරණය කර තිබේ.

Read More

අනුරාධපුර බන්ධනාගාරයේදී රාජ්‍ය ඇමතිවරයෙකු ඇතුළු පිරිසකගේ හැසිරීම පිළිබඳ සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුශ්පිකා ද සිල්වා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.