saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6407 hours ago

LATEST

රෝහල් අත් බෝම්බය ඇමති නිල නිවසකින් ගත් බවට හෙළි වෙයි

calendar_today 2021 සැප් 17 - 22:08 remove_red_eye - 535  

නාරාහේන්පිට ප්‍රසිද්ධ රෝහලක වැසිකිළියක තිබී අත්බෝම්බයක් සොයාගැනීමේ සිදුවීමට අදාළව සිදු කරන විමර්ශනවලදී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙළි කර ඇත්තේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අමාත්‍ය නිල නිවසක අලුත්වැඩියාවක් සඳහා දින කිහිපයකට පෙර එහි ගිය අවස්ථාවේ නිවසේ ලාච්චුවක තිබී එම අත්බෝම්බ

ජාතික ආරක්ෂාව බිල්ලට දීමට වත්මන් ආණ්ඩුව කිසිසේත් ක්‍රියා නොකරන බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටිනවා.

Read More

ෂෙන්ෂෝ-12 මෙහෙයුම චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම්වල වඩාත් සාර්ථකම අවස්ථාවක් බවට පත්වූයේ, ලෝකයේ වේගයෙන්ම අභ්‍යවකාශයද ජයග්‍රහණය කරන රාජ්‍ය බවට චීනය පත්වෙමින් ඇති නිසාය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 792ක් අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

චීනයෙන් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පල වලින් අර්වීනියා නැමති ක්ෂුද්‍ර ජීවීන් හමුවීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද කරුණු පැහැදිලි කර සිටියේ​ය.

Read More

චීනයට එරෙහි වීම සඳහා ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය සමග උපායමාර්ගික ඉන්දු-පැසිෆික් සන්ධානයක් ගොඩනැගීමට ජනාධිපති ජෝ බයිඩන් ගත් තීරණය ප්‍රංශය සහ යුරෝපා සංගමයද කෝපයට පත්කර ඇත.

Read More

ඇතැම් රටවල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් මර්දන ක්‍රියාවයන් මගහැර කටයුතු කරද්දී අපේ රටේ ඉහළ සිට පහළ දක්වා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෑම අයෙක්ම කොවිඩ් අභියෝගය අභියෝගයක් ලෙසින් භාර ගෙන ඒ වෙනුවෙන් උපරිම කැපකිරීම් කළ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

ඇෆ්ගනිස්ථානයේ දුෂ්කර තත්ත්වයක් ඇති කළ ’’සමහර රටවල්’’ රටේ අනාගත සංවර්ධනය සඳහා සිය වගකීම් ඉටු කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං ඉල්ලා සිටියේය.

Read More

එක් රාජ්‍ය ඇමැතිවරයකුගේ ක‍්‍රියා කලාපයක් දඩමීමා කරගෙන ද්‍රවිඩ දේශපාලන පක්ෂවල අය ජාතිවාදී චිත‍්‍රයක් ඊට මවන්න උත්සාහ කිරීම කනගාටුදායක බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

Read More

රටපුරා සුරා සැල් විවෘත කිරීමත් සමග විශාල වශයෙන් පිරිස් ඇදි එමින් සිටියේ පැවති ඇදිරි නීතියද නොතකමිනි. රජය පනවා තිබු නීරෝධායන ඇදිරි නීතිය 17 දින දිර්ඝ කලද සුරා සැල් විවෘත කිරීමත් සමග ඇදීරි නීතිය නොතකමින් මහ පිරිසක් ඇදි එන ආකාරය දැක ගත හැකි විනි.

Read More

සෞඛ්‍ය සේවකයන් මෙන්ම, ගුරුවරුන් වැනි කොවිඩ්-19 වෛරසයට වෘත්තීයමය වශයෙන් නිරාවරණය වීමේ ඉහළ අවදානමක් ඇති අනෙකුත් සේවකයන්ටද බූස්ටර් මාත්‍රාවක් ලබාගැනීම එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන නිර්දේශ කරයි.

Read More

ඊයේ (16) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍121 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 28 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 92 දෙනෙකු අයත්.

Read More

අසභ්‍ය වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ලිංගික කටයුතු වෙනුවෙන් කාන්තාවන් හා දරුවන්ගේ දැන්විම් පළකළැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම වෙබ් අඩවියේ හිමිකරු ලබන මස 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බි.ආර්.නෙළුම්දෙණිය මහතා අද නියෝග කළේය.

Read More

මේ වසරේ පැවැත්වීම නියමිත 20-20 ලෝක කුසලානය සඳහා ලසිත් මාලිංග ක්‍රීඩා කරන්නේ නම් එය සතුටට කරුණක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

Read More

ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් අතර, 2021 වසර ඇතුළත අදාළ සංවර්ධන කටයුතු ආරම්භ වනු ඇති බව කියයි.

Read More

දරුවන්ට ෆයිසර් එන්නත පමණක් ලබාදීමට ජනපතිගෙන් උපදෙස් ... අත්‍යාවශ්‍ය මහජන සේවා සපයන ආයතන අඛණ්ඩව පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන්ට උපදෙස් .... ඔක්තෝබර් 01 නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට ... නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 අළුයම 4.00 දක්වා ...

Read More

වයින් ස්ටොර්ස් හා බීර කෑන් හා බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී තිබේ. ඒ අනුව එම ස්ථාන අද (17දා) සිට සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට අවසර හිමිවෙයි.

Read More

ලබන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම දින දෙකක් පමණක් පැවැත්වීමට අද (17) රැස්වූ පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

Read More

2021 විස්සයි 20 ලෝක කුසලානය සංචිතයට අතුලත්ව සිට ආබාදයට ලක්ව ඇති ලහිරු මධුසංඛ වෙනුවට ශ්‍රී ලංකා විස්සයි 20 ලෝක කුසලාන සංචිතයට මිනෝද් භානුක කැඳවා තිබෙන බවට වාර්තා වෙයි.

Read More

හෙට උදෑසන 7.30 තෙක් වලංගු වන ආකාරයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

එන්නත් මාත්‍රා දෙකම ලබාගත්තද නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිම නොකළහොත් ජිවිත අවදානම ඉහළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා ජයන්ත කැටගොඩගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර ති​බේ.

Read More

16 හැවිරිදි දැරියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන්රිෂාඩ් බදියුදීන් මහතා ලබන 01 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.මේ අතර 16 හැවිරිදි මෙහෙකාර දැරියක් මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ හා ඇයගේ පියා ඇප මත මුදාහැර තිබේ.

Read More

ආණ්ඩුව ඊයේ (සැප්. 16) රු. මිලියන 27,808 ක් මුද්‍රණය කර ඇති බවත් එය පෙරේදා (15දා) දිනය හා සැසඳීමේ දෙගුණය වැඩිවීමක් බවත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්තිතෙන්නකෝ මහතා පවසයි.

Read More

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි දේශපාලකයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරිම නීතියට පටහැනි බැවින් ඔහු එම තනතුරේ කටයුතු කිරිම වළක්වාලන අතුරු ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමන් දකුණු පළාතේ හා මධ්‍යම පළාතේද හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රංජිත් කිර්ති තෙන්නකෝන් මහතා ගොනුකළ රිට් පෙත්සමක් ඉදිරි සතිය තුළදි මුලික කරුණු විමසුම සඳහා අභියාචනාධිකරණය හමුවේ කැදවිමට නියමිතව ඇත.

Read More

වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

Read More

දරුවන් ගැන සිතා වර්ජන ක්‍රියාමාර්ග අතහැර විභාග කටයුතු සඳහා සහාය දක්වමින් ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්නැයි සමාජයේ බොහෝ දෙනා ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

Read More

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය විසින් තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහා එම එන්නත තොගය මෙරටට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

විස්සයි විසිදෙක අය වැය වැඩියෙන්ම වෙන්වෙලා තියෙන්නේ නව ජීවන උත්පාදන සංවර්ධන වැඩසටහන්වලට බවත් මේ අවස්ථාවේදී කතා කල යුත්තේ ඇවිදින මංතීරු සෑදීමට නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඩබ්ලිව්.ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද(17 ) පැවසීය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පරිශ්‍රය තුළ ආරක්ෂක අවදානමක් ඇති බවට පැතිරයන කටකතා මුළුමනින්ම අසත්‍ය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.