පෙබරවාරි 04දාට යෙදෙන ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය හේතුවෙන් දිවයින පුරා මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තබන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේම එදිනට සුරා සැල් හා බලපත්‍ර හිමි සියලුම සෙසු සියලුම මත්පැන් අලෙවි මධ්‍යස්ථානද වසා තබන ලෙස දන්වා තිබේ.