වී කිලෝවක් රුපියල් 75ක් බැගින් වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
ඒසේම පෞද්ගලික අංශය හා එක්ව තරගකාරී මිල ගණනකට වී මිලදී ගැනීමටද අනුමැතිය දුන් බව ඔහු පැවැසීය.
ඒ් අනුව අද දිනයේ පටන් ගොවීන්ට වී අලෙවි මණ්ඩලයට තව වී ලබා දී මුදල් ලබාගත හැකි බවද ඔහු පැවැසීය.