බදුල්ලේ බිත්තර මිළ පහළට
පසුගිය දවස්වල රුපියල් 28 සහ 30 දක්වා ඉහළගොස් තිබූ බදුල්ලේ බිත්තර මිළ මේ දිනවල පහත බැස තිබේ .බදුල්ලේ බිත්තර වෙළඳසැලකදී අද(15දා) ගත් ඡායාරූපයක් මෙහි දැක්වේ .
ඒ අනුව බිත්තර මිළ එක බිත්තරයක් මිලදි ගන්නේනම් රුපියල් 18 දක්වාද, බිත්තර 10 ක් මිලදී ගන්නේනම් රුපියල් 16 දක්වාද පහත බැස තිබේ .
බදුල්ලේ පාලිත ආරියවංශ

popular news
-
Samantha Tuesday, 15 February 2022 12:28 PM
එකක් ගත්තත් ගොඩක් ගත්තත් රුපියල් 15 ට බිත්තර ගන්න වෙළඳ පොලේ තියෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

