අඩු ආදයම්ලාභී පවුල් ඒකක සඳහා රුපියල් 2000ක සහන මල්ලක් ලබාදිමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම යෝජනාව මුදල් අමාත්‍ය බැසිිල් රාජපක්ෂ මහතා විසිින් ඉදිරිපත් කර ඇති අතර එය පසුගිය අයවැයෙන් යෝජනා වූ කරුණකිි.
සහන මල්ල ඒ ඒ ගම්මට්ටමින් ක්‍රියාත්මක කරන හෝම් ෂොප් සංකල්පය හරහා ලබාදීීමට සැලසුම් කර ඇත.