වතුකරයේ ජනතාවට සහන මිලට පවුල් ඒකකයක් වෙත මාසිකව තීරීඟු පිටි කිලෝ 15ක් තිරිිඟු පිටි කිලෝවක් රුපයල් 80 බැගීන් ලබාදීමට කැබිනට් අනුමැතීය ලැබි තිබේ.
මේ අනුව වෙළඳපොළ තුළ රුපියල් 120ක තිරඟු පිටි කිලෝවක් රුපිියල් 80ක සහන මිලට වතුකරයේ පවුල් ඒකකයක් වෙත ලැබෙයිි.
පසුගිය අයවැයෙන් ඉදිරිපත් කළ මෙම යෝජනාව ක්රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙහිිදී වතුකරයේ පවුල් ලක්ෂයකට අධිික ප්රමාණයකට සහන ලැබෙයි.