මාධ්‍යවේදීී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි ප්‍රහාරය එල්ල කළ අසූචී ප්‍රේමියා කවුද යන්න පිළිබඳව මේ අවස්ථාවේද කථා නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
වැසිකිළියක සැඟවී සිටින ප්රජාතන්ත්රවාදය නොහඳුන පිරසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇත බව ඔහු පැවැසීය.
අසූචි ප්‍රහාරයෙන් වහනය වන්නේ කුණුවූ සමාජයක කුණුවූ දුර්ගන්ධයක් බව ඔහු පැවැසීය.
කැබීනට් තීරණ දැනුම් දීීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමන් ඔහු මේ බව පැවැසීය.