මැතිවරණයක් ගැන මැකොස ඉඟියක්
මේ වසරේදි මැතිවරණයක් පැවැත්විය හැකි බවත් එය බොහෝ දුරට පළාත් පාලන මැතිවරණය විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිතිඥ නිමල් ජි.පුංචිහේවා මහතා අද (17දා) මාතලේ දි පැවසිය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදි පැවති මැතිවරණ ආරාවුල් නිරාකරණය සදහා නිතිය පුහුණු වැඩමුළුවට සහභාගි වෙමිනි.
“ජනතාවගේ පරමාධිපත්‍ය බලය ඡන්දයයි .මේ වන විට පළාත් පාලන මැතිවරණය විෂය භාර අමාත්‍යවරයා විසින් අවුරුද්දකින් කල් දමා තියෙනවා. නමුත් මේ වසරේ සැප්තැම්බර් 20න් පසුව කොමිෂමට බලය ලැබෙනවා. මැතිවරණය පැවැත්විම සඳහා.කොමිෂමක් ලෙස අපි ඕනැම අවස්ථාවක මැතිවරණයකට සුදානමින් සිටින්නේ.”
මහේෂ් කීර්තිරත්න
popular news
-
Kumar Saturday, 19 February 2022 02:31 AM
mathiwarana laabeta karanna baha. metharam amarukam thibenawita hadisi mathiwaranayakata mudal kohinda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

