පූජිත් ජයසුන්දරත් නිදොස් කොට නිදහස්
පාස්කු ඉරිදා දීනයේදීී ඒල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ගොනුකර තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.
ඒ එම නඩුව අද දිනයේදි විභාගයට ගත් අවස්ථාවේදීය.ඒසේම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාද එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි.
popular news
-
Deepal Nirosh Friday, 18 February 2022 06:40 AM
එතකොට මේ ජනමාධ්‍යවල පෙන්වපු කථන පාඨ (voice cut) පටිගත කරපු ඒව ද මන්ද? නටපු තොවිලෙකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

