saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 681 hours ago

LATEST

නිල ඇඳුම් සමාජ මාධ්‍ය වීඩියෝ සඳහා ගැනීම ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

calendar_today 2025 අප්‍රේ 23 - 20:31 remove_red_eye - 302  

සමාජ මාධ්‍ය තුළ සිදුකරනු ලබන රූප රචනා, ගීත හා කෙටි වීඩියෝ සඳහා යුද්ධ හමුදා නිල ඇඳුම් අනුමැතියකින් තොරව යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානිකර අන්දමින් භාවිත කිරීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව යුද හමුදාව නිවේදනය කරයි.මෙලෙස යුද්ධ හමුදා නිල ඇඳුම් අවසරයකින් තොරව නිර්මාණ කටයුතු සඳහා භාවිත කිරීම නීති විරෝධී ක්‍රියා

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලය අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාකිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව අද (23) පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස්වී මූලික සාකච්ඡා සිදු කරන ලදි.

Read More

ගම්පහ දුම්රිය ස්ථානය අසලදී අද (23) සවස 5 ට පමණ දුම්රියක් පීලි පැනීමකට ලක් විය.

Read More

සිරි දළඳා වන්දනාව වෙනුවෙන් බැතිමතුන්ගේ පැමිණීම වැඩිවීම හේතුනේ ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.

Read More

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වෙන සිරි දළඳා වන්දනාව වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගෙන් අද (23) ප්‍රධාන පිවිසුම් මාර්ග පිරී ගොස් තිබීණී.

Read More

සමාජ ක්‍රියාකාරීයකු බව කියන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළකාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විදෙස් ගමන් තහනමක් අද (23) නිකුත් කළේය.

Read More

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මරණයට පත්වූ බව කියන මීගහකිවුලේ නිමේෂ් සත්සර (25) තරුණයාගේ මළ සිරුර භුමදානයෙන් දින 21 කට පසුව අද (23) පෙරවරුවේ බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඉදිරියේ ගොඩගනු ලැබීය

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (23දා) පැවැත්වීමට නියමිතව ඇත.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාවද පත්කර ඇත.

Read More

ලොව ඇති වනෝද්‍යාන අතරින්, ශ්‍රී ලංකාවෙි නැගෙනහිර වෙරළට මායිම්ව ඇති කුමන ජාතික වනෝද්‍යනය, ලොව දෙවැනියට වැඩිම කොටියන්ගේ ගහන ඝනත්වයක් ඇති වනෝද්‍යානය බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ වනජිවි පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකල පර්යේෂණයකදී අනාවරණය කරගෙන තිබෙි.

Read More

කාශ්මීරයේ සිදු වූ බියගුළු ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බවත්, ශ්‍රී ලංකාව සැමවිටම ඉන්දියානු ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය X ගිණුමේ සටහන් තබමින් සඳහන් කර ඇත.

Read More

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වෙසෙන කඳුකර ගෝනුන්ට ආහාර ලබා දීමෙන් වළකින ලෙසත්, ජාතික උද්‍යාන නීතිරීති උල්ලංඝනය කරමින් එසේ ආහාර ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබන බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීහු පවසති.

Read More

මෙවර සිරි දළදා දැක්ම වෙනුවෙන් පැමිණෙන බැතිමතුන් සඳහා ආහාර ලබා දීම සඳහා දන්සැල් 2502 ක් අද (23) දින වන විට ලියා පදිංචි කළ බව මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ මහතා පැවැසීය.

Read More

කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් , ඉතාලිය බලා 04/23 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

දින කිහිපක තිස්සේ සවස් කාලයේ ඇදහැලෙන අධීක වර්ෂාව හේතුවෙන් වැලිමඩ එළවළු වගා බිම් රැසක් ජලයට යට වීම නිසා අස්වනු විනාශ වි ඇතැයි ගොවිහු පවසති.

Read More

මාතර බන්ධනාගාරය තුළ ඊයේ අුැති වූ නොසන්සුන්තාවයෙන් පසුව එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් අතරින් 225ක් අගුණකොලපැලැස්ස බන්ධනාගාරය සඳහා යාමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.්‍මාතර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය මේ වන විට පාලනය කර තිබේ.

Read More

කොරියානු ජනරජ නාවික හමුදාවට අයත් ‘KANG GAM CHAN’ නෞකාව නිළ සංචාරයක් සඳහා ඊයේ (22) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

ලබන මස 06දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම හෙට (24දා) සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

මාතර බන්ධනාගාරය තවදුරටත් රැදවියන්ගේ පාලනයට යටත්ව තිබෙන බව වාර්තා වෙයි. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයට ගෙන්වා ගෙන තිබේ.

Read More

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්, එසේම කැළිකසළ අදාළ ස්ථානවලටම පමණක් බැහැර කිරීම වෙනුවෙන් සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකිම ඉටු කරන ලෙසත් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කර සිටියි.

Read More

වෙඩි ප්‍රහාර එල්ල වීම හේතුවෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඖෂධ හිඟය උග්‍ර වෙමින් තිබෙන නිසා අදාළ ගැටලුව විසඳීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වහාම මැදිහත් විය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

සිරි දළඳා වන්දනාව වෙනුවෙන් බැතිමතුන්ගේ වර්ධනයක් පෙනෙන් බවත් අද දිනයේදී විශාල බැතිමතුන් පිරිසක් නුවරට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

කොලොන්නාව නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන ඩෑන් ප්‍රියසාද් වෙඩි වැදීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සබඳතා ඉහළම තලයකට ඔසවා තැබීමේදී බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති, විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා පැවසීය.

Read More

ඓතිහාසික සිරි දළදා වන්දනාවේ පස්වැනි දිනය නිමා වූ අද (22) දිනය වන විට බැතිමතුන් ලක්ෂ 6 1/2කට ආසන්න පිරිසක් දළදා සමිඳු වැඳ පුදාගෙන ඇති බවට ගණන් බලා තිබේ.

Read More

රත්නපුර ලෙල්ලොපිටිය ප්‍රදේශයේදි මාර්ගයට සුනඛයෙක් පැන ඇති අතර සුනඛයා බේරිමට ත්‍රිවිල් රථ රියදුරු උත්සාහ ගැනිමේදි ත්‍රිවිල් රථය පෙරලි එහි ගමන් ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුලත් කරන විටදි මියගොස් ඇතයි රත්නපුර පොලිසියේ රථ වාහන අංශය පවසයි.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර සඳහන් කළ පරිදී නිරාකරණය කර ගැනීමට තිබෙන ගැටළු 06න් 02ක් නිරාකරණය කරගෙන තිබෙන බවත් ඊට අදාළ පුද්ගලයන් දෙදෙනා සොයාගෙන තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

කොන්ක්‍රීට් මිශ්‍රකරන ටැංකි සහිත ලොරි රථ දෙකක් අනතුරට පත් වීමෙන් එක් ලොරි රථයක රියදුරු සහ අනෙක් ලොරි රථයේ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත (22) දින අතුළත් කල බව පූඩළුඔය පොලිසිය පැවසීය.

Read More

2008 දී හඳුන්වා දුන් JSW - The Times of India Earth Care Awards යනු දේශගුණික විපර්යාසවල විපත්තිවලට ප්‍රතිචාර දක්වන දූරදර්ශී සහ නවෝත්පාදකයින් හඳුනා ගැනීම සඳහා වන ප්‍රධාන වේදිකාවකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.