මේ වසරේ ජනවාරි මස 01 දා සිට නොවැම්බර් 09 දා තෙක් ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ගොස් තිබේ.
ඒ් අනුව නොවැම්බර් 09 දා වන විට ශ්‍රි ලංකාවට සංචාරකයන් 1 952 577ක් පැමිණ තිබුණි. නොවැම්බර් මස මුල් දින 09ට පමණක්
ශ්‍රී ලංකාවට සංචාරකයන් 61 890ක් පැමිණ තිබේ.
ජනවාරි මස 01 දා සිට නොවැම්බර් 09 දා තෙක් ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉදියාවෙන් වෙන අතර අම අගය 438 946කි. ඉන් අනතුරුව මහා එක්සත් රාජධානියෙන් සංචාරකයන් 179 277ක් හා රුසියාවෙන් සංචාරකයන් 141 860ක් පැමිණ තිබේ.