වැලිගම ප්රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වා මහතාගේ නම ගැසට් කර තිබේ.
වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්රමසේකර මහතාව පසුගියදා වෙඩිතබා ඝාතනය කළ අතර, ඒ අනුව සභික ධුරයක පුරප්පාඩුවක් ඇති විය.