saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 663 hours ago

LATEST

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් වෙයි

calendar_today 2025 අප්‍රේ 24 - 18:24 remove_red_eye - 156  

ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කරන අප්‍රේල් 26 දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ලැගුම්හලකදී කාන්තාවක් මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණ දඬුවම අද (24) නියම කළේය.

Read More

සිරි දළදා වන්දනාවට පැමිණිබැතිමතුන් තිදෙනෙකු හෘදයාබාධ හේතුවෙන් මිය ගොස් ඇති බවත් තවත් කාන්තාවක ත්‍රී රෝද රථයක ගැටීමෙන්මිය ගොස් ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.

Read More

නැවත දැනුම්දෙන තුරු සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඩෑන් ප්‍රියසාද් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වැල්ලම්පිටිය ප්‍ර දේශයේ පදිංචිකරුවෙක් වෙයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (24දා) පැවැත්වේ.

Read More

මහනුවර මහ නගර සභාව විසින් කඩකුලි හා ටෙන්ඩර් මුදල් අයකිරිමකින් තොරව සාවද්‍ය ලෙස ලේඛන වෙනස්කර රුපියල් දෙකෝටි,තිස්තුන්ලක්ෂ,පහළොස්දහස් දාහතක (23,315,017) මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුකොට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

2025 පළමු කාර්තුව තුළ සේවා අපනයනය 10.88%කින් ඉහළට

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) ආරම්භ විය. හෙට (25) සහ අප්‍රේල් 28 සහ 29 යන දින තුනේ ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

Read More

’සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය ‌අද (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.

Read More

වයඹ පළාත් සභාවේ ආයතන 13කට අයත් වාහන 28ක්, යතුරුපැදියක්, ත්‍රි රෝද රථයක් සහ යන්ත්‍ර 05ක් වසර ගණනාවක සිට නිෂ්කාර්යව පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

යම් පුද්ගලයෙක් යතුරුපැදියක ගමන් නොකරන විට ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන බවට නිරීක්ෂණය වූ විට එම පුද්ගලයා හා ඔහු සන්තකයේ ඇති බඩු බාහිරාදිය පරීක්ෂා කිීම සිදු කළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

Read More

නැවත දැනුම් දෙනතුරු සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට පැමිණීමෙන් වලකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසීය.

Read More

දළදා වන්දනාව සඳහා දින දෙකක් කාලයක් පෝලිමේ රැඳී සිටි කාන්තාවකට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බව මහනුවර මුලස්ථාන පොලිසියකියයි.

Read More

දළදා වන්දනාවට සහභාගිවන ජනතාව වෙත ස්වභාව ධර්මය පවා දැස් යොමු කරන බව ශ්‍රි ලංකාවේ ආදිවාසිනායක විශ්ව කිර්ති වනස්පති ඌරු වරිගේ වන්නිල ඇත්තන් පවසයි.

Read More

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1311 ක් ඩෙංගු ව්‍යාප්ත කරන පුද්ගලයින්ට නිතිය දැඩිව ක්‍රියාත්මක කරන්න. - සබරගමු පළාත් ආණ්ඩුකාර -

Read More

ඩෑන් ප්‍රියසාද් මහතාට සංවිධානාත්මක අපරාධකරුවකුසහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කන්ජිපානි ඉම්රාන්ගෙන් සහ දෙමටගොඩ චමින්ද යන දෙදෙනාගෙන් මරණීය තර්ජනය එල්ල වී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පොලිස්පතිවරයාටද ලිඛිතව දැනුම් දී තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

රිය අනතුරු වලින් පාසැල් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා පාසැල් ආරක්ෂණ කලාප පිහිටුවීමට ප්‍රවාහන අනතුරු වැළැක්වීමේ ජාතික කමිටුව තීරණය කර ඇත.

Read More

අමෙරිකාව මෙරටට පැනවූ තීරු බදු සම්බන්ධයෙන් මෙරට නියෝජිත කණ්ඩායම පැවැත්වූ සාකච්ඡා ඉතාම ප්‍රතිඵල දායක වී තිබෙන බවත්, ඒ අනුව ඉදිරියේදී අමෙරිකාව සහ ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

සමාජ මාධ්‍ය තුළ සිදුකරනු ලබන රූප රචනා, ගීත හා කෙටි වීඩියෝ සඳහා යුද්ධ හමුදා නිල ඇඳුම් අනුමැතියකින් තොරව යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානිකර අන්දමින් භාවිත කිරීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව යුද හමුදාව නිවේදනය කරයි.මෙලෙස යුද්ධ හමුදා නිල ඇඳුම් අවසරයකින් තොරව නිර්මාණ කටයුතු සඳහා භාවිත කිරීම නීති විරෝධී ක්‍රියාවක් වුවද බොහෝ දෙන නොදැනුවත් කම මත මෙවැනි ක්‍රියාකාරකම් සිදුකරන බවද හමුදාව නිවේදය කරයි.

Read More

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලය අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාකිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව අද (23) පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස්වී මූලික සාකච්ඡා සිදු කරන ලදි.

Read More

ගම්පහ දුම්රිය ස්ථානය අසලදී අද (23) සවස 5 ට පමණ දුම්රියක් පීලි පැනීමකට ලක් විය.

Read More

සිරි දළඳා වන්දනාව වෙනුවෙන් බැතිමතුන්ගේ පැමිණීම වැඩිවීම හේතුනේ ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.

Read More

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වෙන සිරි දළඳා වන්දනාව වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගෙන් අද (23) ප්‍රධාන පිවිසුම් මාර්ග පිරී ගොස් තිබීණී.

Read More

සමාජ ක්‍රියාකාරීයකු බව කියන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළකාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විදෙස් ගමන් තහනමක් අද (23) නිකුත් කළේය.

Read More

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මරණයට පත්වූ බව කියන මීගහකිවුලේ නිමේෂ් සත්සර (25) තරුණයාගේ මළ සිරුර භුමදානයෙන් දින 21 කට පසුව අද (23) පෙරවරුවේ බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඉදිරියේ ගොඩගනු ලැබීය

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (23දා) පැවැත්වීමට නියමිතව ඇත.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාවද පත්කර ඇත.

Read More

ලොව ඇති වනෝද්‍යාන අතරින්, ශ්‍රී ලංකාවෙි නැගෙනහිර වෙරළට මායිම්ව ඇති කුමන ජාතික වනෝද්‍යනය, ලොව දෙවැනියට වැඩිම කොටියන්ගේ ගහන ඝනත්වයක් ඇති වනෝද්‍යානය බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ වනජිවි පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකල පර්යේෂණයකදී අනාවරණය කරගෙන තිබෙි.

Read More

කාශ්මීරයේ සිදු වූ බියගුළු ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බවත්, ශ්‍රී ලංකාව සැමවිටම ඉන්දියානු ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය X ගිණුමේ සටහන් තබමින් සඳහන් කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.