saravita-anim2

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

Latest News - timelapse 6165 hours ago

LATEST

අග්‍රාමාත්‍යවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය

calendar_today 2022 මැයි 29 - 19:17 remove_red_eye - 788  

අද අපේ රටෙි ප්‍රධාන ප්‍රශ්න ආර්ථික ක්ෂේත්‍රයට පමණක් සීමා වෙලා නැහැ.ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා.යළිත් 19 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම එක ප්‍රශ්නයක්.ඒ පිළිබඳව දැන් අපි පක්ෂ නායකයන් හැටියට 21 වෙනි සංශෝධනය සකස් කරගෙන යනවා.

මුල්‍ය කාරක සභාවේත් අධීක්ෂණ කාරක සභා 10ත් සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තුවේ පසුපෙල මන්ත්‍රීවරුන් පත්කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ඉන්ධන අර්බුදය හමුවේ දිවයින පුරා අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා සතොසට නව ඉන්ධන පිරවුම්හලක් ලබාදීම අද (29) වනදා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

Read More

දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත පොලීසිය තුළ සිදු කළ සියලු මාරු කිරීම් සහ පත් කිරීම් වහාම අහෝසි කොට සුදුසුකම් මත කුසලතා මත අදාල නිලධාරීන් පත්කොට වහාම පොලිස් දෙපාර්තුමේන්තුව ප්‍රතිසංවිධානය කරන ලෙස පොලිසිය භාර අමාත්‍යවරයාත් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් තමනුත් පොලිස්පතිවරයාට පැහැදිලි උපදෙස් දුන් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ඉකුත් සතියේ රු 300 මිලකට අලෙවි වු රතු සීනි කිලෝවක් රු 320 කටත් , රු 300 ක මිලකට අලෙවි වු සුදු සිනි කිලෝවක් රු 330 මිලකටත් මේ වන විට අලෙවි වෙමින් පවති.

Read More

පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ උද්ගතව ඇති ගැටළුවලටදිය හැකි විසඳුම් පිළිබඳව විද්වත් වෘත්තිකයන්ගේ යෝජනා ලබා ගන්නා බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

පළාත් පාලන ඡන්දය කල් දැමීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බවත් එය ඉතා පැහැදිලි බවත් පළාත් සභා, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ලුණුගම්වෙහෙර, කැන්දගස්මන්කන්ද ගම්මානයේ චීනයේ දායකත්වය මත ඉදිකරන අපේක්ෂාවේ ගම්මානය සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන් මහතා ඇතුළු පිරිසක් මුල් ගල් තැබීය.

Read More

නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් පෞද්ගලික ගුවන් යානයක් පුද්ගලයන් 22 දෙනෙකු සමග අතුරුදන්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

මෙවර අ.පො.ස සාපෙළ විභාගයේ විද්‍යාව හා ගණිතය යන විෂයන් සදහා 74 වැනිවියේ පසුවන නෙළුව කළුබෝවිටියන ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රදාස ගොඩගේ මහතා ඉල්ලුම්කොට තිබු අතර ඔහු විද්‍යා විෂය සදහා ‌ඊයේ (28) වැනි දින පෙනී සිටි අතර හෙට (30දා) දින ගණිතය විෂය සඳහා නෙළුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ දි පෙනී සිටී.

Read More

දේශපාලන වහා පුද්ගලික වාසි වෙනුවෙන් ඇමතිකම් ගත්තානම් තමන් අද මුදල් ඇමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසීය. එසේම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනිම වෙනුවෙන් තවත් 50කට පමණ අමාත්‍යධුර පිරිනැමිමේ සූදානමක් ඇති බවත් ඔහු පැවැසීය.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ. මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 1කින් එසේත් නොමැතිනම් ඩොලර් 1.18කින් ඉහළ ගොස් ඩොලර් 118.58ක් බවට පත්ව තිබේ.

Read More

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව එහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කිරීමට නියමිතය.

Read More

මිලේච්ඡ ලෙස ඝාතනයට ලක්වූ අටලුගම ෆාතීමා අයීෂා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට තමන් පොරොන්දු වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් හෙට (30දා) දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

Read More

රුසියාව හා යුක්රේනය අතර යුද්ධය ආරම්භ වී මේ වන විට මාස තුනකට අධික කාලයක් ගතව තිබේ. එය යුද්ධය හේතුවෙන් මේ දක්වා රුසියානු සෙබලුන් 30000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇතැයි යුක්රේනය පවසයි.

Read More

මැයි 18 දා දමිල ජනතාව සමූහ ඝාතනය කිරීම අනුස්මරණය කිරිමේ ජාතික දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට කැනඩාව කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සියලුම වෛද්‍ය පීඨවල සිසුන් අද (29දා) විරෝධතාවක් සංවිධානය කර තිබේ. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මගින් පවත්වන මෙම විරෝධතාව අද පස්වරු 2.30ට කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසලින් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

පවතින රසායනික පොහොර හිගය, කෘමිනාශක වල් නාශක හිගය, භූමිතෙල් හා ඉන්ධන හිගය මෙන්ම එලවලු වගා කිරීම සඳහා පිරිවැය අධික වීම නිසා දඹුල්ලේ එළවළු වගාවන් මෙන්ම දේශීය ලොකු ලූණු වගාව ද විශාල වශයෙන් අඩු වී ඇතැයි ගොවීහු පවසති.

Read More

යුක්රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා පවසන්නේ, රුසියාවට එරෙහි බටහිර සම්බාධක, මේ වනවිට දිග හැරෙමින් පවතින ලෝක ආහාර හිඟයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

Read More

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පවසන්නේ, මෙම යුද ගැටුම් නිසා ධාන්‍ය සැපයුමට ගෝලීය තර්ජනයක් එල්ල වී ඇති තත්ත්වය, සංවර්ධනය වෙමින් පවතින රටවලට භයානක වී ඇති බවයි.

Read More

ගාළු මුවදොර පිහිටි අරගලයට අදට (28) දින 50ක් සපිරෙයි.

Read More

සතුරු ජාතීන් රුසියාවට හානි කිරීමට සහ එය පාලනය කිරීමට බොහෝ මෙවලම් භාවිත කරන බව විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.

Read More

විදුලිය නොකපා සිටීමට නම් අවම වශයෙන් මසකට ඩොලර් මිලියන 100ක් අවශ්‍ය බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

චීන ශිෂ්ටාචාරයට දිගු ඉතිහාසයක් ඇති බවත්, එය පුළුල් හා ගැඹුරු වන අතර, එය චීන ජාතියේ සුවිශේෂී අධ්‍යාත්මික අනන්‍යතාව බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රාහී කුසලානය ද රැගෙන 05/28 දින සවස 03.20 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ක්‍රීඩකයන් පිරිස පිළිගැනීම සදහා කිසිදු රාජ්‍ය නිලධාරීන්, මැතිඇමතිවරුන් හෝ ඥාතීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ නොසිටීම විශේෂත්වයකි .

Read More

බ්‍රසීලයේ ජාතික කාලගුණ අධිකාරිය ඊසානදිග බ්‍රසීලයේ වෙරළ තීරයේ සතිය පුරා පවතින අධික වර්ෂාව පිළිබඳව අනතුරු ඇඟවීමක්ද නිකුත් කළේය.

Read More

නොරොච්චොල ගල් අගුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ජුනි 18 දා අක්‍රීය කිරීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

ප්‍රදේශවාන් වාසින් විසින් සොරකු යයි සිතා එලවාහෙන ගිය පුද්ගලයකු අද(28)කොස්ගොඩ ගගට පැනීමෙන් ජීවිතක්ෂයට පත්වු බව කොස්ගොඩ පොලීසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.