කොළඹ ගෝල්ෆේස්පිටියේ පැවැත්වෙන අරගලයට දින 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අද දිනයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට සංවිධානය කර තිබේ.
කෙසේ වෙතත් එම උද්ඝෝෂණය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරූණු වාර්තා කරමින් පොලීසිය අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.
මේ අනුව එම විරෝධතාවට ඇතුළුවිය නොහැකි මාර්ග මෙන්ම ඇතැම් පුද්ගලයන් සම්බන්ධයෙන්ද නියෝගයක් නිකුත් කර තිබේ.
එම නියෝගය පහතින්.....
