අජිත් රෝහණට ස්ථාන මාරුවක්
අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුවක් ලබාදි තිබේ.
ඔහුද ඇතුළත්ව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථානමාරුවිම් ලබාදී තිබේ.
එම ස්ථානමාරුවීම් පහත දැක්වෙයි...

popular news
-
Deepal Nirosh Saturday, 28 May 2022 05:25 AM
නීතිපතිතුමා උපදෙස් දීලත් අනිවාර්යයෙන්ම ස්ථාන මාරු කළ යුතු නියෝජ්‍ය පොලිස්පති මෙවරත් ස්ථාන මාරු කරල නැහැ. හරිනම් ඔහුගේ වැඩ තහනම් විය යුතුයි. කොහොම ද නැවුම් නීතිය? මොන පොලිස්පති ආවත් එකයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

