saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 5717 hours ago

LATEST

පැය 11ක සටන් විරාමයක්

calendar_today 2022 මාර් 06 - 16:09 remove_red_eye - 555  

දකුණු යුක්රේනයේ වරාය නගරයක් වන මයුරුපෝල් හි දේශීය වේලාවෙන් උදෑසන 10 සිට රාත්‍රී 09 තෙක් පැය 11ක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට යුක්රේන හා රුසියානු ආරක්ෂක අංශ එකඟ වී තිබේ.

අද රටේ තියෙන ලොකුම කර්මාන්තය මුදල් අච්චු ගැසීම බවත් රටේ ප්‍රශ්නයක් නැතැයි මහ බැංකු අධිපතිවරයා පවසන නමුත් පොදු ජනතාව ජීවත්වීමේ බරපතල ප්‍රශ්නවලට මුහුණ දී ඇති බවත්වි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බදුල්ල පුරහලේදී අද(6) දා පැවැති ලංකා ජාතික වතුකම්කරු සංගමයේ 26 වන සංවත්සර සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහබාගිවෙමින් පැවසීය .

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවස ඉදිරිපිට විරෝධතාව පැවැත්වූ තමන් ඇතුළු පිරිස ලංකාවේ අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.

Read More

රුසියානු යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් මේ රටේ මතය මෙතෙක් ප්රතකාශ කොට නොමැති වුවත් රුසියාවෙන් ශ්‍රී ලංකාව ණයක් ඉල්ලා තිබෙන බවත් මේ අවස්ථාව රුසියාවෙන් ණයක් ඉල්ලීමට අවස්ථාවක් ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

Read More

මෙරටට අවශ්‍ය ඖෂධවලින් 50% -60% අතර ප්‍රමාණයක් 2025 වසර වන විට රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

රජයේ තීරණයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙගාවොට් 200ක හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනා කැඳවීමටලංකා විදුලිබල මණ්ඩලය ඊයේ තීරණය කර ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

ප්‍රවීණ කළාකරුවෙක් මෙන්ම ප්‍රහසන රංගන ශිල්පියෙක් වන බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රපාත වී තිබේ.

Read More

ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 400ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 4ක් අවසානයේදී එක් කඩුල්ලකට ලකුණු 10ක් රැස්කරගෙන සිටියි.

Read More

රුපියල් මිලියන දහසක වියදමින් මාතලේ - රිවස්ටන් මාර්ගය සංවර්ධනය කිරීමට පියවර ගනියි. මාතලේ නගරයේ සිට රත්තොට හරහා වැටි ඇති මාර්ගය රිවස්ටන් මාර්ගයේ කිලෝමීටර් දාසයක් වැඩසටහන යටතේ සංවර්ධනය කෙරෙයි.

Read More

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය අඩුපීඩන අවපාතයක් දක්වා දුර්වල විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම එක්වන ලෙස යුක්රේනය කළ ඉල්ලීමට ඇමරිකානුවන් 3,000 ක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව වොෂින්ටන් නුවර පවතින යුක්රේන තානාපති කාර්යාලයේ නියෝජිතයෙක් වෙයිස් ඔෆ් ඇමෙරිකා ප්‍රවෘත්ති සේවයට පැවසීය.

Read More

වර්තමාන ආණ්ඩුව වෙනස් කරන්න පුළුල් මහජන ව්‍යාපාරයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.

Read More

’’ඔවුන් (යුක්රේනය) නේටෝවට පිළිගන්නා බව වඩාත් ක්‍රියාශීලීව කියන්නට පටන් ගත්තා. මෙහිදී සිදුවන්නේ කුමක්ද? හමුදාමය ගැටුමකදී සන්ධානයේ අනෙකුත් සියලුම සාමාජිකයින් යුක්රේනයට සහාය දිය යුතුයි’’ පූටින් පැවසීය.

Read More

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දග පන්දු ක්‍රිඩක ෂෙන් වෝන්ගේ අභාවය පිළිබඳව තමන් දැඩි සේ කම්පාවට පත් වන බව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දග පන්දු ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් පැවසිය.

Read More

චීනයේ විදේශ අමාත්‍යවරයා එක්සත් ජනපදයට පවසන්නේ, තම රට (චීනය) ලොවපුරා ගිනි දැල්වීමට දරන උත්සාහයට විරුද්ධ බවයි.

Read More

කෙසේ වෙතත්, සියලුම දේශීය ගෙවීම් 2014 දී නිර්මාණය කරන ලද අභ්‍යන්තර ජාතික ගෙවීම් කාඩ්පත් පද්ධතිය (NSPK) හරහා සකසන බැවින් රුසියාව විසින් නිකුත් කරන ලද කාඩ්පත් රට සමග දිගටම ක්‍රියාත්මකව පවතින බව රුසියාව කියයි.

Read More

සත්කාර ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 108ක් රැස්කරගෙන සිටියි.

Read More

යුක්රේනය සහ රුසියාව අතර පළමු වැනි වටයේ සාම සාකච්ඡාවලට සහභාගි වූ අයෙක් කියෙව්හි අත්අඩංගුවට ගැනීමකදී ඝාතනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩක ජෝන් ඩාලිට පැවසුවේ එවකට තමන් මොස්කව් වෙත එක්සත් ජනපද බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්ලැදිමීර් පූටින්ට තර්ජනයක්ද කළ බවයි.

Read More

ලවණ මිශ්‍ර ජලයෙන් ගොවිතැන් කිරීම සහ පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමට සිදුවීම නිසා දීර්ඝ කාලයක සිට මාතර ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව සිටිති. නියං සමයේ නිල්වලා ග‍ඟේ ජල මට්ටම පහත වැටීම නිසා මුහුදු ජලය ගඟට ගලායාම ‍මෙම ගැටලුව පැන නැගීමට හේතුවී ඇත.

Read More

සිවිල් වැසියන්ට මයුරපෝල් නගරයෙන් පිටවීමට අවසර දීම සඳහා රුසියාව සහ යුක්රේනය අතර එකඟ වූ සටන් විරාම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවන බව යුක්රේනය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිිසමේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකා පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාවේ බරපතළ විෂමතා සහ දුර්වලතා තිබෙන බව ශ්‍රි ලංකා විදේශ අමාත්‍ය ජී.එල්. පීිරිස් මහතා පැවැසීය.

Read More

කොවිඩ් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර දී තිබේ.

Read More

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් රට පුරා පිහිටි ඩිපෝ 45 කින් පෞද්ගලික බස්රථවලට ඉන්ධන සැපයීම අද (05දා) පෙරවරුවේ සිට ආරම්භ කළ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

Read More

උදය ගම්මන්පිල , විමල් විරවංශ , වාසුදේව නානායක්කාර යන අය ආණ්ඩුව පිහිටු විමට සහයෝගය දැක් වු අය මිස ආණ්ඩුව පවත්වාගෙන යාමට සහයෝගය නොදැක් වු පිරිසක් බව අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසිය.

Read More

විමල් විරවංශ , උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සිදු කරන්නේ නාට්‍යය රඟ දැක්විමක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසිය.ඔහු ඒ බැව් කියා සිටියේ අද (05දා) ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති වැඩසටහනකදීය.

Read More

වැලිකඩ OIC එපා යැයි කියමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා කසල රැගෙන යන සේවකයින් අද (5දා) මේ මොහොත වන විට වැලිකඩ පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් අරඹා ඇත.

Read More

හැටන් සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වු කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් කැබ් රථයේ රියදුරු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.

Read More

බිරිඳ දරුවන් කුඹුරෙහි පැලට යවා සැමියන් දින ගණනාවක් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටින තත්වයක් උදා වී ඇතැයි ඉන්ධන පෝලිම් වල සිටින ගොවීහු පවසති.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනි ජුලී ජේ. චන්ග් මහත්මිය අතර හමුවක් ඊයේ (04දා) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.