බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර ස නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ක්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව අද පෙවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඌව හා නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් දිවයිනේ අනෙකුත් ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන්
වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.