පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදුකරන ලද වැටලීම් වලට අදාළව කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩු කටයුතු අවසන්වීමෙන් පසු මත්ද්‍රව්‍ය කිලෝ 200කට අධි ප්‍රමාණයක් පුත්තලම, ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත දහන උඳුන තුළ හෙට දිනයේදී දහනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
