ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කරන දඟ පන්දු යවන ක්රීඩක ප්රවීන් ජයවික්රම කොරෝනා ආසාදිත යයි හදුනා ගත් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.
ශ්රී ලංකා කණ්ඩායමේ සෙසු ක්රීඩකයින්ට කොරෝනා වෛරසය අසාදනය වී නොමැති බව ද ක්රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.