ඊශ්‍රායල ජාතික සිනමාකරුවන් විසි දෙනෙකුගෙන් සමන්විත පිරිසක් , ’’ ආරුගම්බේ ’’ නැමති සිනමා පටයක් නිෂ්පාදනය කිරීම සදහා ඊයේ (21දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ .
ආණමඩුව සමූපකාර ඉන්ධන හලින් පෙට්‍රල් ලබා ගැනිමට අද (22දා) උදෑසන සිට යතුරු පැදි 2000 කට වැඩි සංඛ්‍යාවක් පෝලිමේ රැඳී ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
Read Moreවෙඩි තබා ඝාතනය කරන ලද තරුණයෙකුගේ මළ සිරුරක් අද (22දා)කොස්ගොඩ දෙල්ගහබැද්ද කැලයේ තිබී සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය පවසයි .
Read Moreකටාර් රාජ්‍යයේ සේවයේ යෙදි සිටියදී විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී සිර දඩුවම් විඳිමින් සිටින පුද්ගලයින් රැසකට එරට රජය මගින් ශුද්ධ වූ රාමසාන් මාසය වෙනුවෙන් රාජකීය ගෞරවයෙන් නිදහස ලබාදීමට තීරණය කර තිබේ.
Read Moreඉන්දියාවේ තමිල්නාඩු, රාමේෂ්වරන් සහ ධනුෂ්කොඩි මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලුවීමට ආ උතුරේ වැසියන් 18 දෙනෙකු ඊයේ (21දා) එරට ආරක්ෂක අංශ භාරයට පත්වී ඇති බවට වාර්තා වෙයි.
Read Moreපාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් අද (22දා) උදෑසන ගුවන් යානා දෙකකින් ඉතාලියේ වතිකානය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
Read Moreඅලව්ව පොලීසිය ආසන්නයේ ඇති දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කළ ලොරි රථයක් අද (22 දා) උදෑසන 7.30 පමණ දුම්රියේ ගැටී ඇති බව අලව්ව පොලීසිය පවසයි.
Read Moreමධ්‍යම, සබරගමුව, ඌව, උතුරු - මැද හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවද සෙසු ප්‍ර දේශවල මිලි මීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවට කඩිනම් මූල්‍යාධාර සැපයීම රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය මත රඳා පවතිනු ඇති බව පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව විශ්වසනීය ණය සැලැස්මක් සංවර්ධනය කිරීම සඳහා ගත යුතුව ඇති ප්‍රමාණවත් පියවර කුමක්ද යන්න පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreරුසියානු හමුදා ඩොන්බාස් හි කළු මුහුද ආශ්‍රිත ප්‍රධාන වරාය නගරයක් වන මරියුපෝල් නගරය සම්පූර්ණයෙන්ම අල්ලා ගත් බව ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ට දන්වා තිබේ.
Read Moreරට තුළ උද්ගතවී ඇති වත්මන් දේශපාලන අර් බුදය හමුවේ ජනාධිපතිගේ බලතල රැක ගැනීම හා ජනාධිපතිගේ බලතල අඩුකර අගමැතිගේ බලතල වැඩිකර ගැනීම පිළිබඳව මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක වන බව දේශපාලන ආරංචි මාර් ග වලින් වාර්තා වෙයි.
Read Moreමොස්කව් විසින් අසාදු ලේඛනගත කරන ලද එක්සත් ජනපද දේශපාලනඥයන්, විධායකයන් සහ මාධ්‍යවේදීන් 29 අතර ෆේස්බුක් ප්‍රධානියාද වෙයි.
Read Moreකෑගල්ල කොට්ඨාස භාර නිලධාරී ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ආර්. කන්දෙවත්ත මහතා පත්කර තිබේ. ඔහු මීට පෙර කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී තනතුරේ වැඩ බැලිමට පත්කර තිබුණි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා පැවසුවේ මෙම ආධාර යුක්රේන ආර්ථිකය ඉහළ මට්ටමක තබා ගැනීමට ඉවහල් වනු ඇති බවය.
Read Moreපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ගේ අඳෝනා අහසට මොර දෙන බැවින් මෙම අපරාධයට සම්බන්ධ වූවන්ට වැඩි දවසක් නොයා තමන් කළ පාපයේ ප්‍රතිඵල අත්වීදීමට සිදු වන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.
Read Moreඊශ්‍රායල් මහ බැංකුව විසින් ඩොලරය, යුරෝ සහ බ්‍රිතාන්‍ය පවුම් සඳහා පමණක් වූ නිරාවරණය අඩු කරමින් විදේශ විනිමය කොටස යළි සකස් කරයි.
Read Moreලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් මහතා පත්කර තිබේ. ඔහු ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ වත්මන් සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.
Read Moreරුසියානු ධජය සහිත, එරටට අයිති හෝ ක්‍රියාත්මක වන නෞකා එක්සත් ජනපද වරායන් පිළි නොගන්නා බව ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කරයි.
Read Moreආණ්ඩුවේ ඉදිරි කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
Read Moreරඹුක්කන ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු සිදුකිරීම පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ.
Read Moreලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරීම මේ මස 25 වැනිදා දක්වා අත්හිටුවා ඇති බවත් ගෑස් සැපයුම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදුකෙරෙන බවත් වාර්තා වේ.
Read Moreඅත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා කටයුතු බාධාවකින් තොරව සිදුකිරීමට අවැසි සහය ලබාදෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති මහජනතාවගෙන් ඉල්ලා සිටී
Read Moreජනතාව මුහුණ දෙන ප්‍රශ්න කඩිනමින් විසඳීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට වෘත්තීය සමිති තුළින් ලැබෙන සහයෝගය අගය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreරඔුක්කන පොලිස් බල ප්‍රදේශයේ නීති විරෝධී ජන රාශියක් විසිරුවා හැරීම සඳහා පොලීසිය බලය පාවිච්චි කිරීමේදී පුද්ගලයකු මරණයට පත්විය. මරණයට පත්වූ අයගේ අවසන් කටයුතු හෙට (22දා) දින දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද හිරිවඩුන්නේදී සිදු කිරීමට නියමිතය.
Read Moreහර්නියා රෝගයෙන් දැඩි ලෙස වේදනාවට පත්වී සිටි තමාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කටුගහහේන ප්‍රාදේශීය රෝහලෙන් නාගොඩ මහා රෝහලට යැව්වත් ,නිර්වින්දන ඖෂධ සහ ශල්‍යකර්මයේදී භාවිතා කරන ඖෂධ නොමැති බව පවසා නැවත එම ගිලන් රථයෙන්ම හරවා එවූ බව කටුගහහේන රෝහලේ ප්‍රතිකාර ගන්න රෝගියෙක් පවසයි.
Read Moreඛණිජතෙල් සංස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීම නීත්‍යානුකූල නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read Moreතවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක තොගයක් ඉන්දීය ණය යටතේ ශ්‍රී ලංකාවට ඊයේ (20දා) රැගෙනවිත් තිබේ
Read Moreතම වාසස්ථානයෙන් බැහැරට ගමන් කිරීමේද පෙර පරිදිම මුව ආවරණ පැළදිම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ් අනුව මීට පෙර මුව ආවරණ පැළදීම සම්බන්ධයෙන් වූ ලිහිල් කිරිම් වලංගු නොවේ.
Read Moreජිවන වියදම ඉහල යාම , ඉන්ධන මිල ඉහල දැමිම , ගැස් හිගය සහ විදුලි කප්පාදුවට එරෙහිව රජයට විරෝධය පලකරමින් බගවන්තලාව ප්‍රදේශයේ වතු ගණනාවක වතු කම්කරුවන් වැඩ වර්ජනය කරමින් අද (21දා) බගවන්තලාව නගරයට පැමිණ උද්ඝෝෂණයේ නිරත විය.
Read Moreආරච්චිකට්ටුව ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්ගේ නිවාස වලට පහර දී අලාභ හානි කිරීමේ චෝදනාවට රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ සොහොයුරා වන ජගත් සමන්ත මහතා අද (21දා) ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පවසයි.
Read More