2022 ජූලි 25 වන සඳුදා දින රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
කෙසේ වෙතත් පාසල් ආරම්භ කළද සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමට බදාදා සහ සිකුරාදා දිනවල දී නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විමටද සැලසුම් කර තිබේ.