හෙට දිනයේ සිට පාසල් ආරම්භ කිරීමට සමගාමීව දකුණු පළාතේ සියලුම පාසල් සතියේ දින පහ පුරාම ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.
හෙට දිනයේ පාසල් ආරම්භ කෙරුණත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ සතියකට දින තුනක් පමණක් පාසල් කටයුතු සිදුකරන බවත් දින දෙකක් මාර්ග ගතව අධ්‍යාපන කටයුතු සිදුකරන බවත්ය.