’’සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතියට බාධාවක් නෑ. රඹුක්කන ප්‍රදේශයේ සිදුවූ ඛේදවාචකයට හේතු වූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුතුව පරීක්ෂණයක් පවත්වනු ඇත. විරෝධතා දක්වන විට ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙස මම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු තීරයේ අද (20දා) සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 81ග්‍රෑම් 220ක පමණ තොගයක් , නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreරුපියල පා කර ආර්ථික අර්බුදය ඇති වීමට ප්‍රධාන හේතුව වූයේ නුසුදුසු උද්දච්ච පුද්ගලයෙකුයේ ඒකාධිපති තීරණයක් නිසා බව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට සහාය දුන් තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් විපක්ෂයේ අසුන් ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉෂාක් රහුමාන්, ෆයිසාල් කාසිම්, එම්.එස්. තවුෆික් යන මන්ත්‍රිවරු මෙසේ විපක්ෂයේ අසුන් ගත්හ.
Read Moreපක්ෂ නායකයන් සියලුම දෙනා ඉල්ලා අස්වෙන්න කියනවනම් ජනාධිපති ඊට සූදානම් බව කතානායකවරයා පක්ෂ නායක රැස්වීමේදී පවැසූ බවත් දැන් විපක්ෂයේ සියලුම නායකයන් ඒකමතිකව එම යෝජනාව කිරීමට සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්රේනමදාස මහතා අද (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read More“ජනතාවගේ ඉල්ලීමට උණ්ඩයෙන් පිළිතුරු දෙන්න එපා” යැයි කියමින් ගාල්ලේ නීතිඥවරු පිරිසක් අද (20දා) දහවල් ගාල්ල නගරයේ උද්ඝෝෂණයක නිරතවූහ.
Read Moreරඹුක්කනදී වෙඩි තැබීම සීදු කරනු ලැබුවේ උද්ඝෝෂකයන් පාලනය කළ හැකි සියලු පියවර ගැනීමෙන් පසුව බවත්, කෙසේ වෙතත් රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ සහ තමාගේ කණගාටුව පළ කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
Read Moreරඹුක්කන ප්‍ර දේශයේ පැවති උද්ඝෝෂණයකට සහභාගි වු පිරිසකට පොලිසිය විසින් වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරිම සිද්ධියට විරෝධය පාමින් නුවරඑලිය ප්‍ර දේශයේ මහ සංඝ රත්නය , සර්ව ආගමික නායකයින් සහ ප්‍ර දේශවාසින් එක්ව (20) දින නුවරඑලිය නගරයේදි උද්ඝෝෂණයක නිරත විය.
Read Moreආහාර විෂවිමකින් කොග්ගල නිදහස් වෙළද කලාපයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 327 දෙනෙකු ප්‍රථිකාර සදහා අද (20දා) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
Read Moreඇමති මණ්ඩල සංශෝධනයේදී ජ්‍යෙෂ්ටත්වය නොසලකන බව කීවත් පෙර ඇමති තනතුරු දැරූ පිරිසකට ඇමති තනතුරු ලබාදී තවත් පිරිසකට ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ටයන් පිරිසක් කළකිරීමෙන් පසුවන බව වාර්තා වෙයි.
Read Moreමේ මොහොතේ මුඛ ආවරණ අවශ්‍යතාව ආපස්සට හැරවීම ඉතා අවදානම් තත්ත්වයක් බව බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ සහ ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය සස්කියා පොපෙස්කු නිව්යෝක් ටයිම්ස් වෙත පැවසීය.
Read Moreමහ බැංකුවලින් සිදුකරන ගැලපුම්වලදී කඩාකප්පල්කාරී අවදානම අවම කිරීම සඳහා මුදල් ප්‍රතිපත්ති සඳහා ඉදිරි දැක්ම පිළිබඳ පැහැදිලි සන්නිවේදනය සහ ඉදිරි මග පෙන්වීම අත්‍යවශ්‍ය බව IMF ප්‍රධාන ආර්ථික විද්‍යාඥ පියරේ-ඔලිවර් ගෞරින්චාස් IMF සහ ලෝක බැංකුවේ 2022 වසන්ත රැස්වීම් අතරතුර පවසයි.
Read Moreයුක්රේන ප්‍රහාරය මොස්කව් සිය හමුදාව ප්‍රතිසංස්කරණය කිරීමේදී තෝරාගෙන ඇති උපාය මාර්ගයේ වලංගුභාවය තහවුරු කර ඇති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා අවධාරණය කළේය.
Read Moreරඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
Read Moreදිගු කලක් තිස්සේ පවතින ජම්මු සහ කාශ්මීර ආරවුල අවසානයේ විසඳිය යුතු බව රටේ නව අගමැති ෂෙබාස් ෂරීෆ් ඉල්ලා සිටියි.
Read Moreරඹුක්කන ඇතිවූ තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 24ක් දක්වා ඉහල ගොස් තිබේ.
Read Moreයථාර්ථයට ආපසු යන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ නියෝජිතයන්ගෙන් සකාරෝවා වැඩිදුරටත් ඉල්ලා සිටියාය.
Read Moreරඹුක්කන අද උදෑසන සිට පැවති විරෝධතාව විසුරවා හැරීමට කඳුලු ගෑස් භාවිත කිරීමත් සමග විරෝධතාකරුවන් සහ පොලීසිය අතර වූ ගැටුමෙන් පසු සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.
Read Moreරඹුක්කනදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුමකින් පිරිසක් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.
Read Moreපාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලමින් රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතාවිසින් අද (19දා) සවස3.30ට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පාගමනක් ආරම්භ කරන ලදි.
Read Moreඉදිරි මාස 03ක කාලයක් සඳහා ඖෂධ සැලකිය යුතු සංඛ්‍යාවක හිඟයක් ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40ක කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ලැබුවේ විපක්ෂනායකවරයාගේ කණ්ඩායමක් ලෙස නොවන බවත්, ඒ අනුව තමන් ඇතුලු කණ්ඩායම විපක්ෂයේ සිට ස්වාධීනව කටයුතු කරන බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreබණ්ඩාරගම පෞද්ගලික බස් රථ සේවකයන් සහ ත්‍රිරෝද රථ රියදුරන් බණ්ඩාරගම නගරයට පිවිසිමට තිබෙන මාර්ග හතරම බස්රථ සහ ත්‍රිරෝද රථ යොදා ගනිමින් වසා දැමීමට අද (19දා) කටයුතු කළේය.
Read Moreපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් භාවිතා කළ මෝටර් රථයක් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා භාවිතා කරන බවට තොරතුරු පළ වන බවත්, ඒ පිළිබඳ ඔහු පැහැදිලි කිරීමක් කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreගෘහස්ථ ගෑස් සිලින්ඩර් තොගයක් නිවසේ රැස් කල සැකකරුවෙකු නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් අද (19දා) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේ සැකකරු අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා සැකකරුට රු දස දහසක දඩයක් ගෙවන ලෙස හැටන් මහෙස්ත්‍රාත් ෆරුක්ඩින් මහතා විසින් නියෝග කළේය.
Read Moreපාන් රාත්තලක මිල රුපියල් 30කින් වැඩි කිරීමට තීරණය කල බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreකොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය කුඩාවැල්ල මංසන්ධිය සම්පූර්ණයෙන් අවහිර කරමින් ධීවරයින් පිරිසක් අද (19දා) විරෝධතාවක නිරත වූහ.
Read Moreආපන ශාලාවන් හී ආහාර මිලත් සියයට 20කින් ඉහල දැමීමට තීරණය කල බව ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව අද (19) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 35කින් බස් ගාස්තුව ඉහල නැංවීමට තීරණය කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10ට අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහාතා මීට සුළු වේලාවකට පෙර කටයුතු කළේය.
Read More