ඇමෙරිකාවෙන් යුක්රේනයට ඩො.මි. 270ක යුද ආධාරයක්
- 23 07 2022
- 13:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
නව HIMARS අධි තාක්ෂණික රොකට් පද්ධතියක් ඇතුළුව යුක්රේනයට තවත් ඩොලර් මිලියන 270ක යුද ආධාරයක් සඳහා එක්සත් ජනපදය අත්සන් කර තිබේ.
මෙම නැවුම් ආධාර යුක්රේනයට යවන ලද M142 කාලතුවක්කු රොකට් පද්ධති සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ නංවනු ඇති අතර, ඒ ඇති අතර නව Phoenix Ghost උපායශීලී ඩ්‍රෝන යානා 500ක් ඇතුළත් බවද ධවල මන්දිර තොරතුරු උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
