සාගල ජනපතිගේ උපදේශක තනතුරට
හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක තනතුරට පත්කර තිබේ. ජනපති මාධ්‍ය අංශය අද නිකුත් කළ නිවේදනයක සාගල රත්නායක මහතා ජනපති උපදේශක ලෙසින් හඳුන්වා තිබේ.

popular news
-
Demuni Uduwara Sunday, 24 July 2022 01:03 AM
Presidential Secretariat shouldn't be employment agency !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

