saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 5822 hours ago

LATEST

QR ක්‍රමය සංවර්ධනයට දායක වූ සමාගම් දෙක නම් හෙළිකිරීමට අකමැතියි

calendar_today 2022 අගෝ 08 - 07:51 remove_red_eye - 2328  

ජාතික ඉන්ධන බලපත්‍රය සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගම් දෙකක 100කට අධික සේවක පිරිසක් සහාය දැක්වූ නමුත් මෙම අවස්ථාවේදී එම සමාගම් දෙකේ නම් හෙළිකිරීමට ඔවුන් අකමැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

චීනයේ විශාලතම පෙට්‍රෝ රසායනික සමාගම වන සිනොපෙක් ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා වෙළෙඳපොළට පිවිසීමට ඉඩ ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

Read More

සටන් විරාමයට පෙර දිනවලදී, ගුවන් ප්‍රහාර සහ රොකට් ප්‍රහාරවල වියරුවක් පැවති අතර, ප්‍රහාරවලට පෙර සහ පසුවද දකුණු ඊශ්‍රායලයේ සයිරන් හඬ නැංවිණි.

Read More

එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයිය තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් දස දෙනෙකු මේ දක්වා අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

උද්ධමන පීඩනය ලිහිල් කිරීම සඳහා ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින් විසින් පසුගිය මාසයේ එළිදක්වන ලද 2022 උද්ධමනය අඩු කිරීමේ පනත ඉරිදා එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් සම්මත කරන ලදී.

Read More

පේරාදෙණිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල ප්‍රධාන පොලිස් පරික්ෂ යෙකුගේ ඇගිල්ල සහ මුහුණ සපා කෑ කාන්තාවක් සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

’’ජාතියක් ලෙස අපට ඇති අභියෝග සහ පරීක්‍ෂණ ඉල්ලා සිටින්නේ එකමුතුකමේ සහ මූලික සම්මුතියේ කාල පරිච්ඡේදයක්.’’ නව ජනපති කියයි.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ඒ ඒ වාහනය වෙනුවෙන් ඇති ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේදී ස්වයංක්‍රීයව යාවත්කාලින වන බවත් එය ලබන සතිය පුරාවටම ක්‍රියාත්මක බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

චීන යුද නැව් සහ ජෙට් යානා තායිවානය සමග නිල නොවන පාලන සීමාව තරණය කරමින් යුද අභ්‍යාසවල යෙදෙනු ඇති බව කියයි.

Read More

දුම්රිය දෙපාර්තුමේන්තුව ලාභ ලබන ආයතනයක් බවට පත් කල යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

නව ක්‍රියාමාර්ග යටතේ දින 3ක හෝටල් නිරෝධායනය අවසන් කරන පුද්ගලයන් තවමත් දින හතරක් නිවසේ වෛද්‍ය නිරීක්ෂණ ගත කරනු ඇත.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යලිත් 09දා දින සිට ආරම්භ කරන බව දුම්රිය සමාන්‍යාධිකාරිවරයා අද (07දා) නාවලපිටිය දුම්රිය ස්ථානයේදි පැවති සාකච්ඡාවේදි පැවසිය.

Read More

ලබන එකොළොස්වැනි දා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබූ චීනයේ යුවාන් වැන් 05 සන්නිවේදන නෞකාවට එදින පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රජය චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති බව වාර්තා වන්නේ යැයි හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

Read More

අපි කියන්නේ පක්ෂ විපක්ෂ භේද නැතුව 225 ම ආණ්ඩුවේ කොටස්කරුවන් වෙන්න ඕන. විපක්ෂයක් ඕන නෑ. 225 ම ආණ්ඩුව වුනොත් රටට හොඳ වෙයි.

Read More

දිවයිනේ විවිධ ප්‍රදේශවල මාස දෙකක් සිදුවූ වෙඩිතැබීම් වලින් පුද්ගලයන් 23 දෙනෙකු ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නීහාල් තල්දුව මහතා පැවසීය.

Read More

MBSL සමාගමෙහි ආන්තින ණය දෙපාර්තමේන්තුව මගින් ආන්තික ණය (Margin Loan) ලබා ගනිමින් ලැයිස්තුගත සමාගම් තුළ මුදල් ආයෝජනය කර ඇති ආයෝජකයන් මේ වනවිට දැඩි අසාධාරණයකට සහ දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව එම ආයෝජකයෝ පවසති.

Read More

කිසිදු ප්‍රයෝජනයක් නොගෙන බැහැර කරනු ලබන අලි වසුරු පිළිබඳව වසර පහක පමණ කාලයක් සිදු කළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් ඉතාමත් තාත්වික ලෙස අලි ඇතුන්ගේ අනුරූ නිර්මාණය කිරීමට පල්ලේකැලේ පදිංචි මංජුල ප්‍රියංග ජයසුන්දර මහතා සමත්ව සිටී.

Read More

නවගමුව පොලිසියේ සුළු පැමිණිලි අංශය තුළදී පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී සිදුවූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයෙක් රෝහල් ගත කිරීමේ දී මියගිය බව නවගමුව පොලිසිය කියයි.

Read More

“ණය පියවීම” යන්නෙන් පෙර අවස්ථාවන්හිදී ලබා ගත් ණය සඳහා පොලී ගෙවීම් සිදු කිරීම අදහස් කරන බව අප විසින් මෙහිදී අර්ථකථනය කර ඇත. මේ අනුව බලන කල, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් සඳහන් කරනු ලබන කරුණ වන්නේ, යහපාලන රජය කාලය තුළ (2015-2019) රජයේ ණය පොතට ඇතුළත් කරන ලද ණයවලින් අඩු තරමින් 80% වන මුදලක් ඊට පෙර එකතු වී තිබූ ණය මුදල් වෙනුවෙන් පොලිය ගෙවීම සඳහා යොදා ගත් බව යි.

Read More

සර්වපාක්ෂික ආණ්ඩුවට එක් වන්නේ යැයි තමන් පැවසූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සමගි බල සන්ධානයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මේ වන විට පළව ඇති ප්‍රවෘත්ති නිවැරදි නොවන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවයි.

Read More

මන්දකට හසු වු කදුකර කොටියෙකු මන්ද කඩාගෙන ගොස් ගසක් මැද සිර වි සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More

තේ ඉතිහාසයේ තේ දල්ලකට ගෙවනු ලබන ඉහලම මිල මේ දිනවල ගෙවනු ලබන බව දෙස් විදෙස් පතල තේ කර්මාන්ත ශාලාවක් වන පිටිගල අතුකෝරළ තේ සමාගම කියයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා චීන එක්සිම් බැංකුව විසින් ලබාදෙන ණය මුදල් අත්හිටුවීමත් සමග එම ව්‍යාපෘතිය ඉදිරිට පවත්වාගෙන යාම ගැටලු කාරී තත්ත්වයක් බවට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකව මේ වන විට මුහුණ දෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ සෑම පැයකටම වරක් පුද්ගලයන් 32ක් විදේශ රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.

Read More

සියලු බෙදීම් අතහැර වැටුණු රට ගොඩගැනීම සඳහා සියලු පාර්ශව එක්ව ක්‍රියා කළ යුතු බවත්, එලෙස ක්‍රියා කිරීමෙන් සමාජය ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එකද ඇති කළ හැකි බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

රේගු කටයුතු වලින් අනතුරුව නිදහස් කර ගත් සුදු ළුණු ටොන් 06 ක් සහිත අඩි 40 ක් දිග කන්ටේනර් රථයකින් හොර රහසේ සුදු ළුණු ගොඩ බාමින් සිටි පිරිසක් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය කිසි විටෙක ඉවත් නොවන බවත් මාස් කන්නයේ දී කුඹුරු ඉඩම්වලින් සියයට 30ක් කාබනික වගාව සඳහා යොදා ගැනීමට දැනටමත් නිර්දේශ කර අවසන් බවත් කෘෂිකර්හ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසිය.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය පෙරහැරේ පළමුවන රන්දෝලි පෙරහැර අද (7දා) හත් වනදා රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය.

Read More

හිටපු ජනාධිපතිවරයා පැවසුවේ “පිස්සු නැන්සි පෙලෝසි” තායිවානය සම්බන්ධයෙන් චීනයට නිදහසට කරුණක් ලබා දුන් බවයි.

Read More

චීනයේ සිට මේ වන විට ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය දක්වා යාත්‍රා කරමින් තිබෙන චීනයේ යුවාන් වැන්ග් 5 යාත්‍රාව ශ්‍රී ලංකාවට පැමිණීමේ දිනය දින නියමයක් නොමැතිය ප්‍රමාද කරන ලෙස ශ්‍රි ලංකාව චිනයෙන් ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.