පොහොට්ටුවෙන් නායකත්ව ඇකඩමියක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නායකත්ව ඇකඩමියක් ස්ථාපිත කළ බව පාර් ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
"දේශපාලනික වශයෙන් සවිඥානක පුරවැසියන් වඩා හොඳ දැනුමකින් සහ කුසලතාවකින් සවිබල ගැන්වීමේ අරමුණින් දියත් කරන ලද වැදගත් සහ අත්‍යවශ්‍ය ඇකඩමියක්." යැයි ඔහු සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.

popular news
-
rocky Sunday, 04 September 2022 12:14 AM
Deshaya Paalu Kireeme Akademiyak nam Saarthaka lesa pawathwanata puluwan wewi!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

