ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් තැපැල් සේවය තාවකාලිකව අත්හිටුවූ බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානයකට කටුනායකින් පිටත්වීම අත්හිටුවමින් කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය අත්හිටුවීමට එම අධිකරණය තීරණය කර තිබේ.
Read Moreබන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පවත්වා ගෙන යනු ලබන කර්මාන්ත වැඩි දියුණු කිරීම සදහා සිරකරුවන්ගේ ශ්‍රමය ඵලදායී ලෙස යොදා ගැනීම සම්බන්ධව සකස් කළ යෝජනාවලිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම අද (06දා) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු කෙරිණි
Read Moreජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කොම්පඤ්ඤ වීදිය පෙරහර මාවතේ දී පහර දීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයකු කොම්පඤ්ඤ වීදියේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreබොහෝ පිරිස් අදහස් දෙන්න ඉන්නවා .ගෝනි ගණන් අදහස් දෙයි.හැබැයි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ප්‍රතිඵල පෙන්නන්නෙ බොහොම ටික දෙනායි .අපේ රටට දැන් අවශ්‍ය අදහස් යෝජනා නෙමෙයි ඒව ක්‍රියාත්මක කර ප්‍රතිඵල පෙන්වන පිරිසයි.මං හැම දෙනාගෙන්ම ඉල්ලනවා අපි දැන් ක්‍රියාත්මක වෙමු ප්‍රතිඵල පෙන්වමු යි අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියෙ ප්‍ර වේශ පත්‍ර අලෙවියෙන් ලබන ආදායම ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
Read Moreග්ලෝබල් පෝට් පර්ෆෝමන්ස් ඉන්ඩෙක්ස් (CPPI) ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ කොළඹ වරාය 2021 වර්ෂයේ දෙවන සංස්කරණයට අනුව ලෝකයේ වරාය 370ක් අතරින් 22 වන ස්ථානයටත්, ඉන්දියානු සාගර කලාපයේ 03 වන ස්ථානයටත්, ඉන්දියානු අර්ධද්වීපයේ හා දකුණු ආසියානු කලාපයේ කාර්යක්‍ෂම වරාය ලෙසටත් කොළඹ වරාය ශ්‍රේණිගත කොට ඇත.
Read Moreයුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (06දා) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.
Read More“ චීන ණය තිබෙනවා. නමුත් ගැටලුව නම් චීනයෙන් ලබාගත් ණය අපි ආර්තික වශයෙන් වැදගත් වූ ව්‍යාපෘති වෙනුවෙන් යෙදෙව්වාද යන්නයි. මේ ව්‍යාපෘති තීරණය කරන්නේ ශ්‍රී ලංකා රජයයි. හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොළ ව්‍යාපෘති ඉදිරියට ගෙන ගියේ ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාවට මුදල් අවශ්‍ය වූ විට චීනය ඇවිත් දුන්නා.”
Read Moreඉන්ධන අර්බුදය හමුවේ මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ මුහුදු යන ධිවරයින් රැගෙන එන සාලයා,සුඩයා මාළු කිලෝව රුපියල් 700 ක මුදලකට වෙරලේ අලෙවි කරන අයුරු දැක ගත හැකිවිය.
Read Moreවිශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඝණයේ 29 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 03 දෙනෙකු සහ නාවිකයින් 19 දෙනෙකු හට ලාංඡන පැළඳවීම නාවික හමුදාපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05දා) ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.
Read Moreෆ්ලෙමින්ගෝ නොහොත් සියක්කාරයා නමින් හැඳින්වෙන සංචාරක කුරුලු විශේෂය මේ දිනවල උතුරු මුහුදු තීරයේ පිහිටි කලපු ආශ්‍රිතයන්හි විශාල වශයෙන් දැකගත හැකි වුවද මෙවර එම කුරුල්ලන් නැරඹීමට සංචාරකයින් දැකගත නොහැකි තරම්ය.
Read Moreචීනය විසින් නිර්මාණය කරන ලද නවතම අර්ධ වශයෙන් ගිල්විය හැකි නෞකාවක් වන ෂින් යාඕ හුවා නෞකාවෙන් ප්‍රවාහන බාර්ජ් තුනක් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.
Read Moreහාලිඇල ඇටම්පිටියේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව ඉන්ධන හිගයට විසදුමක් ලෙස මේ දිනවලදි තවලම් මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යොමුවී සිටිති.
Read Moreහෝමාගම ප්‍රධාන බස් නැවතුම්පළ පිටුපස ඇළ මාර්ගයක තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් ඊයේ (05දා) සොයාගත් බව හෝමාගම පොලිසිය පවසයි
Read Moreමල්වානේ වල්ගම ප්‍රදේශයේ වෙළෙඳ සැලකට භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ එහි කිරිපිටි සොරකම් කළ පුද්ගලයෙකු එහි හිමිකරු විසින් අල්ලා බියගම පොලිසියට භාර දී ඇත.
Read Moreබංග්ලාදේශය අතිවිශාල ජනතාවකින් සමන්විත වුවත් ශ්‍රි ලංකාව මේ වන විට මුහුණ දෙන අර්බුදයට පිළියමක් ලෙස අර්තාපලි ලබාදිමට කටයුතු කරන බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය පවසයි.
Read Moreදඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අද (06දා) එළවළු ලැබීම මෙන්ම එළවළු මිලදී ගැනීම සඳහා වෙළෙන්දන් ගේ පැමිණීම සියයට 80කින් පමණ අඩු වීමත් ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ව්යාපාරිකයෝ පෙන්වා දෙති.
Read Moreමම මේ අභියෝගය භාර ගත්තේ නැත්නම් අපේ රට මීට වඩා දරුණු තත්ත්වයකට පත් වෙන්න තිබුණා. මම පැමිණ අභියෝගය භාර ගත් නිසා අවම වශයෙන් ආර්ථික පරිහානිය මන්දගාමී කිරීමට හැකි වුණා.මම අර්බුදයේ අගමැති. දේශපාලන අර්බුදයක් සහ ආර්ථික අර්බුදයක් තිබෙනවා. ඇමැතිවරු මට සහාය දෙනවා කිව්වේ ඒ ප්‍රශ්න විසඳන්නයි. ඒ අය ඇවිත් මගේ පක්ෂයට සහාය දෙනවද කියලා මම බලන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, අගමැති ලෙස ඔවුන් මට උදව් කරනවා. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.
Read Moreනව පාර්ලිමේන්තු කමිටු ස්ථාපිත කිරීම වෙනුවෙන් එක්ව වැඩ කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනාව හිටපු කථානායක කරු ජයසූරිය මහතාට කළ ආරාධනාව ඔහු විසින් පිළිගෙන තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකයේ සෙසු රටවලින් ආහාර සහ ඖෂධ ඉල්ලීමේ සූදානමක්
Read Moreෂෙන්ෂෝ-14 අභ්‍යවකාශ යානය චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සාර්ථකව සම්බන්ධ වෙමින්, එහි ගමන්ගත් ගගනගාමීන් තිදෙනා මූලික මොඩියුලයට ඇතුළු වී තිබේ.
Read Moreරාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreබටහිර රටවල් යුක්රේනයට දිගු දුර මිසයිල සැපයීමට පටන් ගන්නේ නම්, රුසියාව හඹා යාමට සැලසුම් කර ඇති ඉලක්ක පූටින් නම් කළේ නැත.
Read Moreපහුගිය කාලය බැලුවොත් අයි.එම්.එෆ්. එක ණය දීපු ලෝකයේ රටවල් අරගෙන බැලුවොත් ඒ රටවලට සෞභාග්‍යය උදාවෙලා නෑ. ඒ රටවල් තවත් වහල් භාවයට ගිහිල්ලා තියෙන්නේ.
Read Moreඋතුරු කොරියාව පසුගියදා සිදුකළ මිසයිලවලට ප්‍රතිචාරයක් ලෙස දකුණු කොරියාව සහ එක්සත් ජනපදය නැගෙනහිර මුහුදට බැලස්ටික් මිසයිල 08ක් එල්ල කර තිබේ.
Read Moreමාර්ග නඩත්තු කටයුතුවල යෙදී සිටින කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් බිලියන 59 ක හිඟ ගෙවීම් සිදුකිරීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට යොජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
Read Moreපුද්ගලයන් හතර දෙනෙකුට හෝ වැඩි දෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධි ලෙස නිර්වචනය කරන ලද සමූහ වෙඩි තැබීම්, මෙම සති අන්තයේ මිචිගන්, ටෙක්සාස් සහ ඇරිසෝනා යන ප්‍රදේශවල ද වාර්තා විය.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත හෙට (06) දිනයේ දී කැබිනට් මණ්ඩලය තුළ සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
Read Moreයුක්රේනයේ මොස්කව් හමුදා මෙහෙයුම්වලට ප්‍රතිචාර වශයෙන් රුසියාවට එරෙහි හයවැනි සම්බාධක පැකේජය යුරෝපා සංගමය නිල වශයෙන් සම්මත කළේය.
Read More