මන්නාරම, වව්නියාව, ගම්පහ, දකුණු පළාත, කෑගල්ල, මාවනැල්ල, පොලොන්නරුව, බදුල්ල, පුත්තලම යන ප්‍ර දේශවල පෞද්ගලික බස් රථ ධාවනය පූර්ණ ලෙස අඩාල වීමේ ලකුණු පහලව ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඉදිරියේදී බදු ඉහළ යාමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල 4000 දක්වා ඉහළ යා හැකි බව ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියානාරච්චි මහතා දේශය පුවත්පතට පවසා තිබේ.
Read Moreරුපියල් හාර කෝටි අට ලක්ෂ හතලිස් දහස් අටසිය අසූ හතරයි ශත තිහක් වටිනා විදේශ මුදල් තොගයක් සිය ගමන් මල්ලේ සගවා ගෙන ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද (05දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreචීනය හා රුසියාව කියන්නේ ලංකාව ජාත්‍යන්තරයේ මුහුණ පාපු හැම අර්බුදයකදීම විතරක් නෙමෙයි ආර්ථික වශයෙන් අසීරුතාවට පත්වූ අවස්ථාවක අවංක මිතුරෙක් ලෙස කටයුතු කරපු රටවල්. චීනය කල්තියාම තරහා කර ගත්තා මේ ආණ්ඩුව. අද වන විට කොළඹ වාණිජ මහාධිකරණය කරලා තියෙන අධිකරණමය මැදිහත්වීමක් අනුව රුසියාවත් තරහ කර ගැනීමේ ඉමකට රට අරගෙන ගිහිල්ලා.
Read Moreරුසියාවේ එරියොෆ්ලෝට් ගුවන් යානයක් කටුනායක රඳවා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බවත් පෞද්ගලික නීතිමය ගැටලුවක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුසියාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
Read Moreමින්නේරිය ජාතික වනෝද්‍යානයේ වාසය කළ මහසෙන් දළ ඇතා මීට වසර හතකට පමණ පෙර සිට අතුරුදන්ව සිටියා.
Read Moreලාෆ් ගෑස් සමාගම සිය ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබේ.
Read Moreඩීසල් මිල ඉහළ දැමීම නිසා හෙට (6දා) සිට ප්‍රවාහන ගාස්තු සියයට හතලිහකින් වැඩි කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් පසාද් මහතා අද (5දා) අම්බලන්ගොඩ පැවති මාධය හමුවකදී කීවේය.
Read More’’නිදහස් විවෘත වීදි ආශ්‍රිත පුස්තකාලය’’ සහ ’’වීදි ආශ්‍රිත පුස්තකාලය’’ ලෙස හැදින්වෙන මෙය, විසිහතර පැයේම විවෘතව පවතියි. භාරකරුවකු හෝ ආරක්ෂකයකු නොමැතිව ක්‍රියාත්මක වන ස්වයං සේවා පුස්තකාලයක් වන මෙය ජාති, ආගම්, කුල - මල භේදයකින් තොර ඕනෑම අයෙකුට පරිහරණය කිරීමේ හැකියාව පවතියි. කැමති අයෙකුට, ඕනෑම භාෂාවකින්, ඕනෑම විෂයක් යටතේ ලියන ලද පොත් මෙම පුස්තකාලයට පරිත්‍යාග කිරීමේ හැකියාව පවතියි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කාන්තා කණාඩායම හා සත්කාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ශතකයක් වාර්තා කිරීමට සමත්වූවාය.
Read Moreරුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානයක් කටුනායක රඳවා ගැනීම හේතුවෙන් අගතියට පත්වූ පාර්ශ්වයන්ට සහන ලබාදීට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ හෙට දිනයේදී නීතිපතිවරයා මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර එය සමතයකට පත්කිරීමට කටයුතු කරන බවයි.
Read Moreබංග්ලාදේශයේ චිතගොං හි බහාලුම් ගබඩාවක ඊයේ රාත්‍රියේ විශාල ගින්නක් සමග සිදුවූ දැවැන්ත පිපිරීමක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් තිබේ. මේ හේතුවෙන් තුවාල ලැබූ පිරිස 450ක් ඉක්මවන අතර බලධාරීන් විශ්වාස කරන්නේ අනතුරින් මිය ගිය සංඛ්‍යාව හා තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
Read More“රුසියානු රජය මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය සදහා සුදුසු බව ප්‍රකාශ කරමින් ඒ සදහා යොමු කිරීම් සිදු කළා. මේ රටේ සංචාරය කරන්න අපිට ඩීසල් තිබුණෙ නැහැ. ඒ මදිවට විදුලි කප්පාදුව. මේ සියලු ගැටළු මධ්‍යයේ වුවත් අපි බොහොම කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. රුසියානු ජනාධිපතිවරයා මෙම සිදු වීම පිළිබඳව දැඩි තීරණයක් ගනීවි. අපට දැනටමත් ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංචාරයන් වහාම අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස දැනුවත් කර තිබෙනවා”
Read Moreලිට්‍රෝ ගෑස් සමාගම මිලදී ගත් ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් හා ලාෆ්ස් සමාගම මිලදී ගත් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකා දෙකක් මේ වන විට දිවයිනට ලඟා වී තිබේ.
Read Moreප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඒ මහත්මිය 73 වැනි වියෙහි පසුවූවාය. චිත්‍රපට රැසකට අමරසිංහ මහත්මිය රංගනයෙන් දායක වී ඇත. අභාවප්‍රාප්ත චිත්‍රපට අධ්‍යක්ෂක හා රංගන ශිල්පී රෝයි ද සිල්වා මහතාගේ බිරිඳ වූයේද සුමනා අමරසිංහ මහත්මියයි.
Read Moreරුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානයක් කටුනායක රඳවා ගැනීමේ සිදුවීම හේතුවෙන් අපහසුතාවට පත් එම ගුවන් යානයේ ගමන් කිරිමට නියමිතව සිටි ගුවන් මගින්ගෙන් සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 තොගය ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ඉන්දීිය අග්‍රමාත්‍යවරයා අනුමැතිය ලබා දී ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දී මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පැවැසීය.
Read Moreබීජිං වේලාවෙන් පෙරවරු 10.44 ට දියත් කෙරුණු මිනිසුන් සහිත මෙහෙයුම සඳහා ගගනගාමීන් තිදෙනා වන්නේ ඩොන්ග්, ලියු යැන්ග් සහ සායි ෂූසේ යන චීන ගගනගාමීන්ය.
Read Moreපොලිස් සහ ගිනි නිවන භටයින් ඇතුළු පුද්ගලයින් 450ක් පමණ පිළිස්සුම් තුවාල සහිතව චිතගොං වෛද්‍ය විද්‍යා රෝහලට සහ තවත් රෝහල්වලට ඇතුළත් කර ඇති බවද සඳහන් වේ.
Read Moreවෙනත් රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතාවලට අදාළ කාරණා සම්බන්ධයෙන් වේගයෙන් ක්‍රියා කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreඑක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානයේ න්‍යෂ්ටික නියෝජිතයින් ජූනි 3 වැනි දින සෝල් හි පැවති රැස්වීමකින් පසුව මෙම මිසයිල අත්හදා බැලීම සිදුවීමත් විශේෂත්වයකි.
Read Moreඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමුහය (US Pacific Fleet) විසින් සංවිධානය කරනු ලබන Rim of the Pacific 2022 (RIMPAC 2022) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට නියමිත නිලධාරීන් හා නාවිකයන් 50 දෙනෙකු ගෙන් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අද (2022 ජුනි 04) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඕස්ට්‍රේලියාව බලා දිවයිනෙන් පිටත් විය.
Read Moreඑක්සත් ජනපදයේ බොහෝ රෝගීන් යුරෝපයේ මෑත කාලීන සිදුවීම්වලට සමාන ප්‍රභේදයක් නිසා ඇති වූ නමුත් සාම්පල කිහිපයක් වෙනස් ප්‍රභේදයක් පෙන්නුම් කරන බව ෆෙඩරල් සෞඛ්‍ය නිලධාරීන් පැවසීය.
Read Moreජුනි මස 6දා සිට 12 දා තෙක් විදුලිය කප්පාදුකරන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ජුනි 6 දා සිට 10 දා දක්වා පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය. මීට අමතරව ජුනි 11 දා හා 12 දා පැයක බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
Read Moreචීන නියෝජිතයින් කියා සිටියේ පකිස්ථානය සමග ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් සහයෝගීතාව ශක්තිමත් කිරීමට තමන් කැමැත්තෙන් සිටින බවයි.
Read Moreශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මේ වන විට ප්‍ර වේශපත්‍ර අලෙවිය ආරම්භව තිබේ.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කිලිනොච්ච් ප්‍රදේශයේ සහ කයිට්ස්, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2022 ජුනි මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ 350 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ මෝටර් රථයක් නීතීයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreහැම උදෑසනම අපි නැව් වලට ගෙවීමට ඩොලර් මිලියන 20ක්, 30ක්, 40ක් සොයා ගන්නේ කොහොමද කියලා හිතනවා. එකකට ගෙවන්න බැරිවුණොත් එදින හිඟයක් ඇතිවෙනවා. ඔබට රජයක් මෙහෙම ගෙනියන්න බෑ. අපේ නරක කාලය එන්න තියෙන්නේ ඉදිරියට. ආහාර නැතිවේවි.
Read Moreබරපතළ හානියක් වීමට පෙර, රුසියානු ගුවන් යානය ගැන ප්‍රශ්නය, බලධාරීන් විසින් වහා විසඳිය යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Read Moreඒ අනුව පළමු පාසල් වාරයේ පළමු අදියරේ පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර 2022.06.06 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
Read More