එදා සනීපාරක්ෂාව ගැන කියනකොට මට හිනාවුණා
අද වන විට පාසල් දැරියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ ප්රශ්නය බරපතළ ලෙස ඉස්මතු වී ඇති බවත්, බොහෝ දැරියන් පාසල් නොඑන තත්ත්වයක් හටගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එදා මේ පිළිබඳව තමන් කතා කරන විට බොහෝ දෙනා අපහාස උපහාස කළ බව සහ සිනාසුන බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා අද එම ප්රශ්නය නිසාම බරපතළ තත්ත්වයකට මේ රටේ දැරියන් මුහුණ දී ඇතැයි ද පැවැසීය.
popular news
-
jarabai Wednesday, 21 September 2022 04:23 AM
Aiyo Simple Ne Honda uuru petiyek gedara hadanna,Dinagananaka badu Vinadi Deken Edala gannawa,wekum dala eetapasse Suddama suddai Amuda anawshiyayai.
Reply : 0 0
Karu Thursday, 22 September 2022 02:56 AM
Yes, Mr Sajith. It is a part of the Health Department and not policy of a President.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

