ඉදිරි මාස හය සඳහා ඉන්ධන වෙනුවෙන් ඩොලර් මිලියන 3300ක් සොයාගත යුතුයි. ගෑස් ගෙන්වීමට මසකට ඩොලර් මිලියන 40ක මුදලක් අවශ්‍ය වෙනවා. ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන් ඉතිරි සති තුන ඉතාම දුෂ්කර කාලසීමක් වෙනවා. අපි සියලු දෙනාම හැකිතාක් අරපරිස්සමෙන් භාවිත කළ යුතු කාලයක්. ගමන් බිමන් හැකි තරම් සීමා කළ යුතු කාලයක්. ඒක නිසා මේ ක
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සියලු දෙනාගේම සහයෝගය ලබාගැනීම අපහසු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreකොළඹ වරාය නගරයේ ආයොජනය කරන ආයෝජකයන් වෙනුවෙන් වසර 40ක් දක්වා බදු සහන ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
Read Moreඅධිකරණයට අපහාස කිරීමේ දෙවැනි නඩුවවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඩුවම් නියම කර තිබේ. එම දඩුවම වසර 5කට අත්හිටුවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
Read Moreදේශීය හා විදේශීය නිශ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවෙකු පුත්තලම කුඩා කිවුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පුත්තලමකොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය කාර්යාශය පවසයි.
Read More2022/2023 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ අනුව යූරියා මෙට්‍රික් ටොන් 150000ක්, එම්.ඕ.පී. මෙට්‍රික් ටොන් 45000ක් හා ටී.එස්.පී. මෙට්‍රික් ටොන් 30000ක් රජයේ පොහොර සමාගම් දෙක හරහා ගෙන්වීමට නියමිතය.
Read Moreමුලතිව්හි ඓතිහාසික වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික මංගල්ලයේ විශේෂ දේව මෙහෙයක් වූ මුහුදු ජලයෙන් පහන් දැල්වීමේ දේව පූජාව ඊයේ (06දා) සවස සිට අද (07දා) අලුයම දක්වා පැවත්වුණි.
Read Moreසහල් තොග ලබන සැප්තැම්බර් මස දක්වා රට තුළ තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ඊයේ(06දා) ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පැවසීය.
Read Moreරට මුහුණ දී ඇති බරපතල ආර්ථික අර්බුදය අනුව කැබිනට් අමාත්‍යවරු වසරක කාලයකට වැටුප් නොමැතිව වැඩ කිරීමට තීරණය කර තිබේ. ඊයේ (06දා) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
Read Moreබස්නාහිර පළාත තුළ අද දිනයේදී විශේෂ ගෑස් බෙදාහැරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ලිටෝ සමාගම පවසයි. කොළඹ. කලුතර, ගම්පහ යන දිස්ත්‍රික්කවල මෙම ගැස් බෙදා හැරීමේ සැලැස්ම ක්‍රියාත්මක වෙයි.
Read Moreනීතිඥයෙකු සහ දේශපාලනඥයෙකු වන ජෝර්ජ් මේරා හිටපු ජනාධිපති සැල්වදෝර් ජෝර්ජ් බ්ලැන්කෝගේ (1982-86) පුත්‍රයා වූ අතර, 2020 මැද සිට පරිසර අමාත්‍ය ධුරයට පත්විය.
Read Moreලෝක බුද්ධිමය දේපල සංවිධානය (WIPO) විසින් වාර්ෂිකව නිකුත් කරන ගෝලීය නවෝත්පාදන දර්ශකය උපුටා දක්වමින් චීනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වැන්ග් ෂීගැන්ග් බීජිං හි පැවති මාධ්‍ය හමුවකදී මෙම ප්‍රකාශය කළේය.
Read More’’මට අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස යන්න බෑ’’ යැයි ජනපතිවරයා සඳහන්ය කර තිබේ. ජනපතිවරයාට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතා ආරම්භ වීමෙන් පසුව ඔහු ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමග සිදුකළ පළමු සම්මුඛ සාකච්ඡාව මෙය වෙයි. “අවුරුදු පහකට මට ජනවරමක් ලැබිලා තියෙනවා. මම නැවත තරග කරන්නේ නැහැ.’’ යැයි ඔහු පවසයි.
Read Moreවසර ගණනාවක බටහිර වැරැදි ලෝක ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බව අවධාරණය කළ රුසියානු ජනාධිපතිවරයා, කෙසේ වෙතත් එම අභියෝගද අවස්ථා බව වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිල්ප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයෙක් මෙන්ම තංගල්ල හිටපු නගරාධිපති වන රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ වීරකැටිය පොලිසිය විසින් අද (06) සවස අත්අඩංගුවට ගන්නා ලදී.
Read Moreකොරියානු අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත්, කොරියානු අර්ධද්වීපයේ ගැටලුව දේශපාලන සමථයකට පත් කිරීම ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු කළ යුතු බව චීනය අවධාරණය කරයි.
Read Moreරාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුපට සහ ජ්‍යෙෂ්ඨත්වයට බාධාවක් ඇති නොවන ආකාරයට විදේශ ගතවීමේ අවස්ථාව ලබාදීමට අවශ්‍ය චක්‍රලේඛ නිකුත් කිරීම මැදිහත්වෙමින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බවද ඇමැතිවරයා සදහන් කළේය.
Read Moreඑක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් සිය පක්ෂ සගයන්ගේ ආධාරයෙන් අගමැති ධුරය තවදුරටත් ආරක්ෂා කර ගනියි.
Read Moreසමගි ජන බලවේගයේ සිට අමාත්‍ය ධුර ලබාගත් හරීන් ප්‍රනාන්දු (15), මනූෂ නානායක්කාර (20) යන මහත්වරුන්ට සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් අමාත්‍ය ධුරයක් ලබා ගත් විජයදාස රාජපක්ෂ (14), සුසිල් ප්‍රේමජයන්ත් (10) යන මහත්වරුන්ට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් පැනවීමට කටයුතු කර ඇත.
Read Moreමෝදර ප්‍රදේශයේ දී සිදුකල වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකොල්ලුපිටිය සහ ගාලු මුවදොර පසුගිය මැයි 09 වැනිදා සිදුවීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරවයකු වන තංගල්ල ප්‍රෙද්ශයේ පදංචි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (06දා) කොළඹදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreවෙළෙඳපොළේ ලොකු සැමන් ටින් එකක මිල රුපියල් 600 ද ඉක්මවා ඉහළ යාමෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
Read Moreරුසියාවට අයත් Aeroflot ගුවන් යානය සම්බන්ධයෙන් ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම ද, සිවිල් ගුවන්සේවා අධිකාරිය ද අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බවත්, තමා මේ පිළිබඳව ඉතාමත්ම සතුටු වන බවත්, මෙවන් විසඳුමකට පැමිණීමට හැකිවීම රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් මෙන්ම, රුසියා - ශ්‍රී ලංකා දිගුකාලීන මිත්‍රත්වය තහවුරුවීමක් ලෙසත්, වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
Read Moreවිදේශ රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමට අවස්ථාව ලබාදී ඇති බවත්, කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිස තමන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට හැකි බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
Read Moreජාත්‍යන්තර වශයෙන් ‘ලෝක යහපත් කල්ක්‍රියාව’කියා වාර්තාවක් තිබෙනවා. ඒ වාර්තාව අනුව 2008 ඉඳන් 2018 යන කාලය තුළ පමණක් ලංකාවේ තිබුණු මුදල් ඩොලර් බිලියන 45 ක් අයථා ලෙස ලංකාවෙන් පිට වෙලා තිබෙන බව වාර්තා වී තිබෙනවා යැයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
Read Moreමෙරට බුද්ධිමත් තරුණ පරම්පරාව රට හැර යන තත්ත්වයට පත්ව ඇති බවත් බුද්ධි ගලන ඛේදවාචකයට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (6දා) කොළඹදී සඳහන් කළේය.
Read Moreළඹ වානිජ මහාධිකරණය , සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වෙත නිකුත් කර ඇති නියෝගය පරිදි 06/06 දින සවස 06.00 ට පෙර මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ සේවා ප්‍රධානී , ප්‍රධාන ගුවන් ගමන් පාලක නිශාන් චන්දිම අබේවර්ධන මහතා අවශ්‍ය පියවර ගෙන තිබේ .
Read Moreනිසි කලට විදුලි බලාගාර ඉදිනොකිරීම විදුලි අර්බුදයක් ඇතිවීමට හේතුව බවත් ඔහු සඳහන් කළේය. විදුලි අර්බුදය පැමිණීමට තිබුණේ 2018 වසරේදී වුවත් පාස්කු ප්‍රහාරය හා කොවිඩ් හේතුවෙන් ඒම තත්ත්වය වැසී ගිය බවද ඔහු පැවැසීය.
Read Moreමතභේදයට තුඩු දී දුන් මිතොටමුල්ල ඉඩම් සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දැඩුවම් නියම කරමින් එය වසර පහකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. මිට අමතරව ඔහුට තවත් රුපියල් මිලියන 25ක දඩයක් නියම කිරීමටද අධිකරණය කටයුතු කළේය.
Read More