ජාත්‍යන්තරය තුළ දැඩි අවධානයක් යොමුවූ චීනයේ පර්යේෂණ නෞකාව යළිත් චීනයේ ජියෑන්ෂු වරායට සඳුදා දිනයේදී ළඟා වී තිබේ. මෙම නෞකාව පසුගිය මාසයේදී ශ්‍රි ලංකාවට පැමිණි අතර එය ජාත්‍යන්තර තුළ වඩාත් අවධානය දිනාගත් ප්‍රවෘත්තියක් බවටද පත්විය.
දින 69ක චාරිකාවකින් පසුව නැවතත් නෞකාව මෙසේ යුවාන් වැන් 5 එහි මව් වරාය ජියෑන්ෂු වරයා වෙත පැමිණ තිබේ. නාවික සැතපුම් 14000ක් පමණ නෞකාව ගමන් කර තිබුණි.