සෞඛ්‍ය අමාත්‍යාංශය එක් කණඩායමක් වැඩට ගෙන්වා අනිත් සියල්ලන්ම නිවාස වල තබා සෞඛ්‍ය අකර්මණ්‍ය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
ශ්‍රී ලංකා රජය හා දකුණු කොරියානු රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ 2022 ජනවාරි සිට මේ දන්වා 2105 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Read Moreඅවම වශයෙන් පුද්ගලයන් 25දෙනෙකු මිය ගොස් ඇති බලුකිස්තාන් පළාත මෝසම් වර්ෂාවෙන් වඩාත් පීඩාවට පත්ව ඇති කලාපය ලෙස හඳුනාගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෙට (07දා) කෝප් කමිටුව හමුවට කැඳවීමට එම කමිටුව තීරණය කර තිබේ. ඊයේ පැවැති කෝප් කමිටු විශේෂ රැස්විමේදී මෙම තීරණය ගෙන තිබේ.
Read Moreචීන උප විදේශ අමාත්‍ය මා ෂඕෂු, චීනයේ රුසියානු තානාපති ඇන්ඩ්‍රෙ ඩෙනිසෝව් සමග බීජිං නුවරදී විශේෂ හමුවක් පවත්වා තිබේ.
Read More’’ මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවමත් බලයේ සිටීමයි. රටේ දුක්විදින ජනතාව වෙනුවෙන් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය යටතේ තවදුරටත් බලයේ රැදී සිටීමට හැකියාවක් නොමැති බැවින් රට වැටී තිබෙන තත්ත්වය ගැන වගකීම බාරගෙන තම තනතුරු වලින් ඉල්ලා අස්වි රටේ අනාගතය නැවත ජනතාවට භාර දෙන ලෙසයි’’
Read Moreඑක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් අඟහරුවාදා රාත්‍රියේ හයිලන්ඩ් උද්‍යානයට ගොස් එරට ගිනිඅවි ආරක්ෂාව සම්බන්ධයෙන් ’’එකට සිට කතා කරන ලෙස’’ රටෙන් ඉල්ලා සිටියාය.
Read Moreපාසල් කාලය තුළ පැවැත්වෙන ප්‍රධානතම විභාග තුන වන ශිෂ්‍යත්වය, උසස්පෙළ හා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.
Read Moreකෝප් කමිටුව විසින් කරන ලද නිර්දේශ සහ තීරණ ක්‍රියාත්මක නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පැවසීය.
Read Moreඉන්ධන ගැටලු මුල් කරගනිමින් දුම්රිය නියාමකයන් අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට සේවයෙන් ඉවත් වන බව ලංකා දුම්රිය නියාමක සංගමය සඳහන් කරයි.
Read Moreකුරුණෑගල යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේදී පුද්ගලයෙකුට පහරදුන් යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයා වහාම ක්‍රියාත්මකවන පරිදි තාවකාලිකව රාජකාරීවලින් ඉවත් කිරීමට යුද හමුදාව කටයුතු කර තිබේ.
Read Moreපැමිණීමට නියමිතව තිබූ පොහොර නෞකාව ද ප්‍රමාද වනු ඇතැයි කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreභූමිතෙල් මිල හෙට අනිද්දා වන විට අනිවාර්යෙන්ම ඉහළ දැමීමට සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
Read Moreකොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩලය ඉවත්වීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.
Read Moreමෙරටට රුපියල් 250ට ඉන්ධන ආනයනය කිරීමට හැකි නම් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට ඉන්ධන ආනයනය කිරීමේ වගකීම පැවරීමට සූදානම් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුවත් තමන්ව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට බලයක් නොමැති බවට ඔහු තේරුම් ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreඅයි.ඕ.සි. ඉන්ධන පිරවුම්හලක ඇතිවුණු නොසන්සුන් කාරී තත්ත්වය මල සිරුරක් විසින් මද වේලාවකට සන්සුන් කිරීමේ සිද්ධියක් බන්ඩාරගමින් වාර්තා වේ.
Read Moreවිදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේදී මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටියදී නිත්‍යානුකුල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිලිබඳ සොයා බලන බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
Read Moreකිලිනොච්චිය පුනරීන්, වෙට්ටකාඩු පදේශයේදී නීතිවිරෝධීව සඟවා තිබූ වියලි කහ කිලෝ 2000 ක් සහ කෘමිනාෂක බෝතල් තොගයක් ඊයේ (04දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට යුදහමුදාව පවසයි.
Read Moreවව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය හරහා යතුරුපැදියක් ධාවනය කිරීමට ඊයේ (04දා) උත්සහ කිරීමේදී යතුරුපැදිය දුම්රියේ ගැටීමෙන් යතුරපැදිකරු මියගොස් ඇතැයි සෙට්ටිකුලම් පොලීසිය පවසයි.
Read Moreජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් යුතුව කමිටු සාමාජිකයින් 7 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව ජීවන වියදම් කමිටුව යළි ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
Read Moreගෑස් මෙට්‍රික්ටොන් 3,700 ක් රැගත් නෞකාව ප්‍රමාද වන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.මෙම නෞකාව හෙට (06දා) සහ 08 යන දෙදින අතර මෙරටට ළගාවීමට නියමිතව තිබූණි.
Read Moreමෙරට කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreහමුදාව යොදවමින් ජනතාවට පහරදීමට රජය අනුබල දී නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. අද කොළඹදී පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreබොරැල්ල ටිකල් පාරේ අයි ඕ සි ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි පුද්ගලයෙකු සිය සුඛෝපභෝගී මෝටර් රථය තුල මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
Read Moreහෙක්ටයාර දෙකක් හෝ ඊට අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා වී ගොවීන් රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති නොගෙවූ ණය කපා හැරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මෙම අනුමැතිය ලැබී තිබේ.
Read Moreජාතික ජන බල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට මාස 06 කින් රට ගොඩනැගීමට හැකිනම් අග්‍රාමාත්‍ය ධූරය ඔහුට ලබාදී තමා ඉවත්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (මහ බැංකුව) රටේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් ලකුණු 50කින් ඉහළ දමා තිබේ.
Read Moreහිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකු වන දැනට අනුරාධපුර නගරයේ පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන වෛද්‍යවරයෙකු හෙරොයින් මත්කුඩු සමග ඊයේ (4දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
Read Moreවයඹදිග පකිස්ථානයේ උතුරු වසිරිස්තාන් දිස්ත්‍රික්කයේ ආරක්ෂක හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
Read More