saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5051 hours ago

LATEST

අපි පතුලටම වැටිලා ඉවරයි

calendar_today 2022 අගෝ 01 - 12:32 remove_red_eye - 967  

ශ්‍රී ලංකාව දරුණුතම මූල්‍ය ව්‍යසනයට මුහුණ දී ඇති බවත් දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමක් ඳසහා වූ සාකච්ඡා අවසන් කිරීමත් සමඟ නව මාවතක් ආරම්භ කිරීමට හැකි වනු ඇති බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

වව්නියාව ආච්චිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණ ව්‍යාපාරිකයෙකු ඊයේ (31දා) දින කිසියම් නාදුනන පිරිසක් විසින් අමානුෂිකව ඝාතනය කොට තිබියදී මළ සිරුර සොයාගත් බවට සිදම්බරපුරම් පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙන්නප්පුව පොලිසිය හා එක්ව වෙන්නප්පුව නගරයේ ඊයේ (31දා) රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා මේ වන විට වාහන මිලියන 5ක් ලියාපදිංචි වි ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ආරච්චිකට්ටුව ආනවිලුන්දාව ඉන්ධන පිරවුම්හලේ ඊයේ (31දා) වාහන පෝලීමට අමතර දැව කපන යන්ත්‍ර සහ තණකොල කපන යන්ත්‍ර රැගත් පිරිසක් වෙනම පෝලිමක් සකස් කරදීමට ආරච්චිකට්ටුව පොලීසිය කටයුතු කළේය.

Read More

නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවලට අද (01දා) දින අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමට ආරම්භ වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

ඉන්ධන මිල අඩු කළ හොත් ආපනශාලාවල ආහාර පානවල මිල සියයට විස්සකින් අඩු කරන බවත් ගෑස් සැපයීම ඉතා සක්රීයව සිදු කෙරෙන නිසා වසා දමා තිබූ ආපනශාලාවලින් බොහෝමයක්ම මේ වනවිට විවෘත කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඇල්පිටියේ පැවති මාධය හමුවකදී කීවේය.

Read More

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පිටත ආරක්ෂක කම්බි වැට අසල සඟවා තිබූ ජංගම දුරකථන හා දුමිකොල සුරුටිටු තොගයක් හමුවූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

යාල ජාතික අභයභූමියේ වනසතුන් නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා ලබා දෙන පහසුකම් ඉහළ නැංවීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය විසින් පියවර රැසක් ගෙන තිබේ.

Read More

ගාලු මුවදොර මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද අළුයම හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය

Read More

ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීම අද (01දා) සිට ආරම්භ කෙරිණ. මේ අනුව දිවයින පුරා පිහිටි ඉන්ධන හල් තුළින් QR ක්‍රමවේදය අනුව ඉන්ධන නිකුත් කරයි.

Read More

ඉන්දියාවේ සිය පළමු වැනි මන්කිපොක්ස් මරණය දකුණු කේරළ ප්‍රාන්තයෙන් ඉරිදා වාර්තා වූ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් උපුටා දක්වමින් පවසයි.

Read More

නිරිත දිග මෝසම් තත්ත්වයේ සක්‍රීයවීමක් හෙට (01දා) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මියන්මාරයේ හදිසි නීතිය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට මියන්මාරයේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලය ඉරිදා තීරණය කළේය.

Read More

මුහුණු ආවරණ නොමැතිව ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන පුද්ගලයින්ට හෙට සිට ඉන්ධන නිකුත් නොකරන බව ඛනිජ තෙල් අලෙවි නියෝජිතයින්ගේ සංගමයේ (PDA) සම ලේකම් කපිල නාඔටුන්න මහතා පවසයි.

Read More

කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා චීනය විසින් ඉදිකරන ලද නයිරෝබි අධිවේගී මාර්ගය නිල වශයෙන් ආරම්භ විවෘත කර තිබේ.

Read More

හෙට සිට දිවයින පුරා ඇති සියලුම ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කරන්නේ QR ඛේතය හරහා පමණක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

මේ තත්ත්වය තුළ මිලියන සංඛ්‍යාත ජනතාවක් රෝගයේ වඩාත් භයානක අනුවාදයකින් අනාරක්ෂිත විය හැකි අතර වෛරසය මිනිසුන්ට අඛණ්ඩව කාන්දු වීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවයි.

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම හෙට (01දා) සිදුකිරීමට නියමිතය. සෑම මසකම පළමුවැනිදා හා 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කිරිමට රජය තීරණයක් ගෙන තිබේ.

Read More

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) ගුවන් හමුදාව පැවසුවේ ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා දූපත් මුර සංචාර පවත්වා ඇති බවයි.

Read More

කුරුණෑගල කිනගස්පිටිය ප්‍රදේශයේ පිහිටි සත්ත්ව ආහාර නිෂ්පාදන ආයතනයක ආනයනික සහල් භාවිතා කිරීම සම්බන්ධව වැටලීමක් සිදු කර ඇති අතර එහිදී කිලෝ ග්‍රෑම් 25/50 KG අසුරණ මළු වල සහල් මෙට්‍රික් ටොන් 3057 ක තොගයක් නිළධාරීන් භාරයට ගෙන ඇත.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලබාගැනීම වෙනුවෙන් අවශ්‍ය මාර්ග විවෘත කරමින් චීනය ප්‍රමුඛ සැම්බියාවට ණය ලබාදී ඇති පාර්ශ්ව සැම්බියාවට අවශ්‍ය ණය සහන ලබාදීමට එකඟ වී තිබේ.

Read More

ජපානයේ තයිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීමට අනුව පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවේ වාර්තාව අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත භාර දුන්නේය.

Read More

ජනාධිපතිතුමා එවලා තිබුණ ලිපියේ සර්ව පාක්ෂින ආණ්ඩුවකට ආරාධනාවක් කරලා නෑ. ඒ ලිපියේ කියලා තියෙන්නෙ 19 වැනි සංශෝධනය පදනම් කර ගත්ත ව්‍යවස්ථා සංශෝධනයකටත්, පාර්ලිමෙන්තුවේ ඉදිරියේදී බිහි කරන්න යන අධීක්ෂණ කාරක සභා පිළිබඳවත් අපේ අදහස විමසලා තමයි එවලා තියෙන්නේ.

Read More

රත්ගමදී අද (31දා) සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. රත්ගම නිවසකට පැමිණ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

Read More

නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කිරීම, ගබඩා කිරීම හා අලෙවි කිරිමට එරෙහිව පොලීසිය සිදුකරන වැටලීම්වලට අදාළව ඊයේ පෙරවරු 6.00 සිට අද පෙරවරු 6.00 දක්වා පෙට්‍රල් ලීටර් 1180 ක් හා ඩීසල් ලීටර් 1441ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ඉන්ධන පිරවුම්හල් අසළ කලහකාරී ලෙස හැසිරුණ පුද්ගලයන් 8ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. දිවයිනේ විවිධ ඉන්ධනපිරවුම්හල් අසළ ඔවුන් මෙසේ කළහකාරී ලෙස හැසිරී තිබේ. මේ අතරින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙක් සන්තකයේ තිබී මිලි ග්‍රෑම් 90ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Read More

විරෝධතාකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුව නැවතත් රජයට භාරදුන් ජනපති මන්දිරය හා අරලිය ගහ මන්දිරයය ඉතාමත් ඉක්මනින් පැවැති තත්ත්වයට ගෙන එන බවත් ජනපති ලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය මේ වන විට වැඩ කරන ස්ථාන බවට පත්ව ඇති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

වාහනයේ චැසි අංකය අනුව ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමට නොහැකි වූ අය වෙනුවෙන් වාහන ආදායම් බලපත්‍රය යොදාගෙන ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචිවීමේ අවස්ථාව මේ වන විට ලැබී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙරළ බඩ විවේකානන්ද කන්ද පාර ප්‍රදේශයේදී ඊයේ (30දා) රාත්‍රි සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.