ආයෙත් ආපු ගෑස් පෝලිම
හැටන් නගරයේ ලිට්රෝ ගෘහස්ථ ගැස් හිගයක් දින ගණනාවක් තිස්සේ පවති.හැටන් නගරයේ පිහිටි ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට සමාගම විසින් දැනට මාසයක පමණ කාලයක සිට සිමිත ගැස් සිලින්ඩර් ප්රමාණයක් පමණක් ලබාදිම නිසා මෙම ගැස් හිලය මතු වි ඇත.
අද (26) දින ලිට්රෝ සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට ගැස් තොග බෙදා හරින බවට ලද තොරතුරක් මත පාරිභෝගිකයන් ගෘහස්ථ ගැස් සිලින්ඩර් අලෙවි නියෝජිත අලෙවිසැල් වෙත ගෙනවිත් තිබු අයුරු අප කැමරාවේ සටහන් විය.
ලිට්රෝ ගැස් සමාගමේ උසස් නිලධාරියෙකුගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ (26) දින සිමිත ගැස් සිලින්ඩර් ප්රමාණයක් අලෙවි නියෝජිතයන් වෙත නිකුත් කිරිමට සැලසුම් කර ඇති බවයි.



popular news
-
LGPJ Sunday, 27 November 2022 01:11 AM
Chairman of Litro Gas company has gone to moon for purchasing bulks of gas recently. Now that person declared modern prices for so called gas.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
