ශ්රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා හා ජනපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනපති ලේකම් කාර්යාලයේදි පවත්වා තිබේ.
මෙහිදී චීන තානාපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්රී ලංකාව මේ වන විට මුහුණ දෙන අභියෝග ජය ගැනිම වෙනුවෙන් චීනය පූර්ණ සහයෝගය ලබනා දෙන බවයි.
එසේම මෙහිදි ද්විපාර්ශ්වීය සබඳතා පිළිබඳව මෙන්ම ශ්රී ලංකාවේ ණය ප්රශ්නය පිළිබදව සාකච්ඡා වී තිබේ.
