රුපියල් විසි කෝටි පනස් ලක්ෂයක් වටිනා ( රුපියල් මිලියන 205 ක් ) කිලෝ 09 යි ග්‍රෑම් 500 ක් බරැති රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් මගියෙකු සහ ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන ගමන් බිමන් සහ වෙනත් කාර්යයන් සඳහා රජයේ මුදල් වැය කරන්නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට තමා දුන් පිළිතුර ඇතැම් මාධ්‍ය විකෘති කොට පළකර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24දා මෙරටට පැමිණනෙ බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.
Read Moreමන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ පිහිටි ධීවර වාඩියකට ඊයේ (16දා) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනිතබා පලායම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න අලාභයක් විඳීමට අදාල ධීවරයින්ට සිදුව ඇතැයි පේසාලෙයි පොලීසිය පවසයි.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ ජෙලර්වරියක් සැක සහිත පෙති වර්ගයක් බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරිනියන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් මෙට්‍රික්ටොන් ලක්‍ෂයක් රැගත් නෞකාවක් අද (17දා ) මෙරටට ළගාවීමට නියමිතබව වාර්තා වේ.
Read Moreරුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (17දා) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
Read Moreඅධික ලෙස මිල ඉහළයාම හේතුවෙන් බිස්කට් අලෙවිය පහත වැටී ඇති බවට වාර්තා වන අතර, ඒ හේතුවෙන් බිස්කට් සඳහා ඇතැම් වෙළඳසැල් වට්ටම් ද ලබා දී තිබෙනු දක්නට තිබේ.
Read Moreරුපියල් විසි කෝටි පනස් ලක්ෂයක් වටිනා ( රුපියල් මිලියන 205 ක් ) , කිලෝ ග්රැම් 09 යි ග්රැම් 500 ක් බරැති , රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් මගියෙකු සහ ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක , ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (17දා) අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreවර්තමාන ජනාධිපතිවරයා සමග තමා වසර පහක් ආණ්ඩු කළ බවත් තමන් එතුමාගේ හැටිද එතුමා තමන්ගේ හැටිද හොඳින් දන්නා බව හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
Read Moreමහ කන්නයේදී බඩ ඉරිඟු වගාවට අවශ්‍යය යුරියා පොහොර ලබා දීමට ගොවීන්ට www.agrarian.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
Read Moreයක්කල පොලිස් බල ප්‍රදේශයට අයත් ඉඹුල්ගොඩ ග්‍රාමයෙහි දෙමහල් නිවසක උඩුමහලේ නොපෙනෙන ස්ථානයක වගා කොට තිබූ ගංජා පැල සහිත පෝච්චි හයක් සමග 56 හැවිරිදි කාන්තාවක් , යක්කල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreහම්බන්තොට වරාය යුදමය කටයුතු වෙනුවෙන් භාවිත කිරීම සඳහා චිනයට අවසර දි නොමැති බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreපිලියන්දල හල්පිට කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වී ගෙළට උල් පිහි තබා මරණීය තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 25කට ආසන්න රන් භාණ්ඩ කොල්ලකෑ පස් දෙනාගේ කල්ලිය අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසයි.
Read Moreබදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණ තොරතුරක් මත බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් උපාය දූතුයෙකු යොදවා සිදුකළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑමස් 13 යිමිලි ග්‍රෑම්ස් 750 ක් සමග සැකකරුවන් තිදෙනෙක් බදුල්ල වීර්යපුර ප්‍රෙද්ශයේදි අද (17දා) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreජිනීවා නුවර පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට පෙර, මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පසුගිය 15දා සඳුදා දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී කොළඹ සිටින තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවිය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (16දා) රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව යළිත් ඉහළ යමින් පවතී. මේ අනුව මෙම මාසයේ මුල් සති දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 17000 ඉක්මවා තිබේ.
Read Moreකොළඹ අපරාධ කොට්ඨාශයේ කලක් සේවය කර ඇති හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු හෙරොයින් මත්කුඩු තොගයක් සමග ඊයේ (16දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
Read Moreමෙම සංචාරය කලාපය සහ ලෝකය අස්ථාවර කිරීමට සහ අවුල් වියවුල් වැපිරීමේ අරමුණු සහිත, සවිඥානික එක්සත් ජනපද උපාය මාර්ගයක කොටසක් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් පවසයි.
Read Moreපසුගිය දිනවල සමාජයේ ආන්දෝලනයකට තුඩු දුන් 2022-08-01 දිනැති 2291/02 ගැසට් නිවේදනයේ සඳහන් 2012 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ නියෝගවල 04(7) වන නියෝගය යටතේ නම් කරන ලද තැනැත්තන්ගේ ලැයිස්තුවට සිදු කරනු ලැබ ඇති සංශෝධන සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදයත්, ඒ සඳහා වන පසුබිම හා පෙර තත්ත්වයන් සම්බන්ධයෙනුත් සිදු කරනු ලබන පැහැදිළි කිරීමක් පහත දක්වා ඇත.
Read Moreඅත්හදා බැලීම්වල පළමු වැනි අදියර සඳහා ස්වේච්ඡා සේවකයන් දැන් තෝරාගෙන ඇති අතර, සමාගම එන්නත නිෂ්පාදනය සඳහා සූදානම් වෙමින් සිටී.
Read Moreඉන්ධන පිරවිමේ පහසුකම් නොමැතිකම හා ආදායම් ඉපයිමේ ගැටලු හේතුවෙන් විදේශිය ගුවන් සමාගම් 7ක් මෙරටට සතියක් තුල සිදුකළ ගුවන් ගමන්වාර සංඛ්‍යාව 108 සිට 52ක් දක්වා ගුවන්ගමන්වාර 56කින් අඩුකර තිබේ.
Read Moreඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreරුපියල් විසි හතර කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි 60 හැවිරිදි පෝලන්ත ජාතිකයෙකු පෙරේදා (14දා) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
Read Moreඑන්නත් මාත්‍රා හතරක් ලබාගෙන තිබියදීත්, එක්සත් ජනපද ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් අඟහරුවාදා කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළාය.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බවත් එම සියලු වියදම් හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික මුදලින් දරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමැතිවරණ කොමිසම තීරණ ගැනීමේදී සභාපතිවරයා ඒකපාර්ශ්විකව තීරණ ගන්නා බවට කොමසාරිස්වරු චෝදනා කළහ.
Read Moreයුවාන් වැන්ග් - 5 චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාව කිසිදු රටක ආරක්ෂක හා ආර්ථික ප්‍රතිලාභයට බලපෑම් එල්ල නොකරන බවත්, එය තුන්වන පාර්ශ්වයක බාධාවන්ට ලක් නොවිය යුතු බවත් චීනය කියාසිටී.
Read Moreජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සහ ඔහුගේ පෙරටුගාමී අභියෝගකරු ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා දශක කිහිපයකින් ඔක්තෝබර් මාසයේ බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත උණුසුම් මැතිවරණයේ ඡන්ද සටන නිල වශයෙන් ආරම්භ කළහ.
Read More