සැප්තැම්බර් මස 15 වන විට තිරිගු පිටි ප්‍රශ්නයට විසදුම් ලැබී පාන් මිල ඉහළ යමින් තිබෙන තත්වය පහව යනු ඇතැයි වෙළඳ හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ජා-ඇල දී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.
සැප්තැම්බර් මස 15දා වන විට අප මුහුණ දී තිබෙන තිරිගු පිටි ප්‍රශ්නයට විසදුම් ලැබී පාන් මිල ඉහළ යමින් තිබෙන තත්වය පහව යනු ඇතැයි වෙළඳ හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ජා-ඇල දී මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreමෙරට දරුවන්ගේ සහ මවුවරුන්ගේ මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධව යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (6දා) සහ අනිද්දා (7දා) පැවැත්වීමට නියමිතය.
Read Moreඋඩරට මාර්ගයේ සති අන්තයේ ධාවනයවන “ELLA ODYSSEY” දුම්රිය 2022.09.08 දින සිට දැනට ධාවනය වන දුම්රියට අමතර තව ගමන් වාර දෙකක් ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී.එස්. පොල්වත්තගේ මහතා නිවේදනය කරයි.
Read Moreතොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මලික් රණසිංහ මහතා පසුගියදා එම ධූරයේ රාජකාරි ඇරඹීය.
Read Moreයාපනය අච්චුවේලි පොලිස් වසමේ සිරුප්පිඩ්ඩි ප්‍රදේශයේදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීම හේතුවෙන් යතුරුපැදියේ ගමන්ගත් කුඩා දරුවෙකු ඇතුලු එකම පවුලේ තිදෙනෙකු ඊයේ (04දා) සවස බරපතල තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
Read Moreයාපනය අනලතිව් දූපතේ ජනතාවට මෙතෙක් කල් ගැටලුවක්ව පැවති බස් ප්‍රවාහනයට විසඳුමක් ලෙස නව බස් රථයක් ලබාදීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඇතුලු ගමනාගමන මණඩල නිලධාරීණ් හා නාවික හමුදාව පියවර ගනු ලැබීය.
Read Moreඅනුරාධපුර පොලිසිය මගින් මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලම හෙරොයින් මත්කුඩු තොගය වන රුපියල් කෝටි පහකට වැඩි හෙරොයින් මත්කුඩු කිලෝ 2 කට වැඩි ප්‍රමාණයක් සමග කාන්තාවක් අද ( 5දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බවට සැකකරන ටී 56 ජීව උණ්ඩ 30 ක් සහිත මැගසීනයක් සමග පුද්ගලයෙකු අද (05දා) පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
Read Moreබිබිල පදියතලාව මාර්ගයේ පුවක්පැලේ පුදේශයේ දී ඊයේ සවස 6.45 ට පමණ මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් එහි ගමන් ගත් දහ නව හැවිරිදි තරුණයෙක් මිය ගොස් ඔහුගේ පියාට බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි බිබිල පොලිසිය පවසයි.
Read Moreනවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා නැවතත් පත් කෙරිණි.
Read Moreඒ් අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 4551කි. මීට අමතරව කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් හා කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21කින් පහළ දමා තිබේ.
Read Moreනව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ලේදී අද (05දා) පෙරවරුවේ විවෘත කෙරිණි. එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතායි.
Read Moreවැල්ලවත්ත මායා මාවතේ මහල් 12 කින් යුත් ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.
Read More2022 වර්ෂයට පවත්වන්නට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දින සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04 වැනි දින සහහ් උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනි දින ආරම්භ වීමට නියමිතයි.
Read Moreවී අලෙවි මණ්ඩලයට අයත් පොලොන්නරුව අරලගංවිල වී ගබඩාවක 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් විශාල වී තොගයක් දිරාපත්වෙමින් විනාශ වන බව ප්‍රදේශයේ ගොවින් හා ගොවි සංවිධාන නියෝජිතයන් පවසති.
Read Moreරාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම හෙට (06දා) දිනයේ සිදුවිමට ඉඩ ඇති බව ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි. ඒ් අනුව රාජ්‍ය අමාත්‍යවරු 35 දෙනෙකු පමණ පත්කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රාජ්‍ය අමාත්‍යධුර සඳහා නම් කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් එම පක්ෂය විසින් ජනපතිවරයාට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
Read Moreතද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. සබරගමුව, බස්නාහාර හා වයඹ පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreබිත්තර අලෙවිය සදහා පාලන මිලක් නියම කරමින් නිකුත් කරනු ලැබූ ගැසට්ටුව කිසිදු හේතුවක් නිසා ආපසු හරවා නොගන්නා බව වෙළඳ හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා 04 දින මාධ්‍ය හමුවක් කැදවමින් පැවැසීය.
Read Moreමේ කාලයේ ගිහියෝ බණ කියනවා. සමහර හාමුදුරුවරු වගා කරනවා. දොස්තරලා පොහොර ගැන කථා කරනවා. අපරාධ විද්‍යා උපාධිධාරියා සංවර්ධන නිලධාරී ලෙස වසමක වැඩ කරනවා. මේ වගේ විකෘති ඕන තරම් පෙන්වන්න පුළුවන්. මේ විකෘතියෙන් එළියට මේ රට ගන්න ඕන.
Read Moreසෞඛ්‍ය අංශයේ ප්‍රතිපත්තිවල වෙනසක් ඉක්මනින් අවශ්‍ය බන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ජනපති අතර පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
Read Moreස්වාධීන පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් අද (04) දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රෙය්දී පැවැති මංගල මහා සමුළුවේදී ‘උත්තර ලංකා සභාගය‘ ජනගත කෙරිණි. මෙහිදී ‘‘උත්තර ලංකා සභාගයේ“ නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරුණු අතර උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද පත්ව තිබේ.
Read Moreරටේ පවතින ආර්ථික අර්බුධය ජය ගැනිමට රට භාරගත් නායකයාට පක්ෂ පාට භේද දේශපාලනයෙන් තොරව සහයෝගය දක්වන්නේ නම් මාස හයක් වැනි කෙටි කාලයක් තුල රටේ ආර්ථිකය සමාන්‍ය තත්ත්වයට පත් වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසිය.
Read Moreවර්තමාන ආණ්ඩුව යටතේ රාජපක්ෂලාට දේශපාලනයට පැමිණීම සඳහා පාවාඩ එලමින් සිටින බවත්, මේ රටේ සමස්ත ජනතාව ප්‍රතිකේෂේප කළ රාජපක්ෂලා නැවත සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුව භාර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පිවිසෙනවාද? නැත්ද යන තීන්දුව ඔහු ගත යුතුව ඇති බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read More’’රටින් පැනලා ගිහිල්ලා තැන තැන රස්තියාදු වෙවි ලංකාවට ආව ගෝඨාභයට දැන් ජනාධිපති කමත් නැහැමන්ත්‍රී කමත් නැහැ පක්ෂයකුත් නැහැ දැන් නිකම්ම නිකම් පුරවැසියෙක් පමණයි, ජනාධිපති මුක්තිය ට මුවා වෙලා නඩු තිස්පහකට උසාවි නොගිහින් කට්ටි පැන පැන හිටිය ගෝඨාභයට දැන් උසාවි යන්නත් සිද්ධ වෙයි. එතකොට හිතෙනවා ආපු එකේ නරකකුත් නැහැ’’ කියලා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
Read MoreIMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්, ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීරණ අරමුදල් පහසුකමක් සමඟින් රටේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහා මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණීම පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර් ජියෝවා මහත්මිය පැවැසුවාය. මෙය ශ්‍රී ලංකාවට වැදගත් ඉදිරි පියවරක් බව ඇය සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය.
Read Moreඅගෝස්තු මාසයේදී ලිට්‍රෝ සමාගම රුපියල් ලක්ෂ 7000කට අධික ලාභයක් ලබා ඇති බව එම සමාගම සඳහන් කරයි. එසේම ජූලි මාසයේදීද සමාගම ලාභ ලබන තත්ත්වයට පත්ව තිබුණි.
Read Moreතර්ජනය කරල බිත්තර ගහල අපිව බය කරන්න බැහැ. දේශපාලනය කරද්දි අරගලකරුවන්ට අවශ්‍ය විදියට වෙනස්වීමට මම සූදානම් නෑ
Read Moreලංකා ඛනිජ තෙල් සංස්ථාව හඳුන්වාදුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ වසා දැමීමට සිදුව ඇති බව ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා පවසයි.
Read More