www.ada.lk
2026 සැප්තැම්බර් මස 18 වන සිකුරාදා
ඉන්දියාවේ සිට ආනයනය කරන බිත්තර රුපියල් 30ක් වැනි මිලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදීමට හැකිවුන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙරට බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට රජය පියවර ගත්තේය.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් බිත්තර ආනයනය කරන අතර ඒවා වෙළඳපොළට නිකුත් නොකරයි.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd